Dura Atha Atheethaye Song Lyrics - දුර ඈත අතීතයේ ගීතයේ පද පෙළ

Dura Atha Atheethaye Song Lyrics - දුර ඈත අතීතයේ ගීතයේ පද පෙළ
Song Title : Dura Atha Atheethaye (දුර ඈත අතීතයේ)
ගායනය : චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
සංගීතය : චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
ගී පද : හේසලා ගුණතිලක


දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මග ආයිත් එන්නට
අප පෙම බිඳුණු තැනින්
දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්

බොලඳ සිහිනයකි මා සිත දකිනා
සැබෑ ලොවක ඉටු නොවනු ඇති
ආසයි එනමුදු නැවත දකින්නට
ඒ සිහිනේ සැරි සරමු අපි

දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්

ඔබේ සිත මා සිත දෙලොවක රැඳුණා
නොසිතු නොපැතු ලෙසින් ගැටී
එනමුදු තාමත් සිහින මැවෙනවා
මතකේ හදවත පතුලේ රැඳී

දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මග ආයිත් එන්නට
අප පෙම බිඳුණු තැනින්
දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dura Atha Atheethaye Song Lyrics - දුර ඈත අතීතයේ ගීතයේ පද පෙළ Dura Atha Atheethaye Song Lyrics - දුර ඈත අතීතයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 24, 2021 Rating: 5

0 comments:

Post a Comment