Diyaluwo Weli Thama Song Lyrics - දියාළුවෝ වේලි තනා ගීතයේ පද පෙළ

Diyaluwo Weli Thama Song Lyrics - දියාළුවෝ වේලි තනා ගීතයේ පද පෙළ
Song Title : Diyaluwo Weli Thama (දියාළුවෝ වේලි තනා)
ගායනය : ගුණදාස කපුගේ
පද : මහින්ද දිසානායක
තනුව : ගුණදාස කපුගේ


දියාළුවෝ වේලි තනා
ඇල පුරවා දිය හරවා
රන්වන් රන් වී ඇට වලින්
අටු පුරවා නම්

රුක් වඩුවෝ ලී කපලා
යතු ගාලා හැඩ ගහලා
මල්කම් ලියකම් ඇඳ පුටු
රුවට තනා නම්

දියාළුවෝ වේලි තනා
ඇල පුරවා දිය හරවා
රන්වන් රන් වී ඇට වලින්
අටු පුරවා නම්

රුක් වඩුවෝ ලී කපලා
යතු ගාලා හැඩ ගහලා
මල්කම් ලියකම් ඇඳ පුටු
රුවට තනා නම්

ලෝකුරුවෝ ගිණියම් කොට
යකඩ තලා පණ පොවලා
මුවහත ඇති අවි ආයුධ
නිම කරවා නම්

සසර පුරා සරණ තුරා
දුවන පනින දඟලන හිත
දමනය කර සුවපත් වෙයි
නුවණක් ඇත්නම්

ලෝකුරුවෝ ගිණියම් කොට
යකඩ තලා පණ පොවලා
මුවහත ඇති අවි ආයුධ
නිම කරවා නම්

සසර පුරා සරණ තුරා
දුවන පනින දඟලන හිත
දමනය කර සුවපත් වෙයි
නුවණක් ඇත්නම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Diyaluwo Weli Thama Song Lyrics - දියාළුවෝ වේලි තනා ගීතයේ පද පෙළ Diyaluwo Weli Thama Song Lyrics - දියාළුවෝ වේලි තනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 24, 2021 Rating: 5

0 comments:

Post a Comment