Budu Sihila Galala Song Lyrics - බුදු සිහිල ගලාලා ගීතයේ පද පෙළ

Budu Sihila Galala Song Lyrics - බුදු සිහිල ගලාලා ගීතයේ පද පෙළ
Song Title : Budu Sihila Galala (බුදු සිහිල ගලාලා)
ගායනය : අමරසිරි පීරිස්
සංගීතය : සේන වීරසේකර
ගී පද : සේන වීරසේකර


බුදු සිහිල ගලාලා
ලොව නොමිනිස්කම් දුරු වේවා //

මහ කරුණා දිය ගැඹරේ
මෙත් මුදිතා නල රැල්ලේ
නිවන් මගට සැනසිල්ලේ
එනමුදු ලොව ඝණ අඳුරේ
එනමුදු ලොව ඝණ අඳුරේ

බුදු සිහිල ගලාලා
ලොව නොමිනිස්කම් දුරු වේවා //

සිරි පතුලේ පහස වැදේ
දළඳා හිමි රැස් විහිදේ
බුදු බණ හඬ ලොව පැතිරේ
මිනිසත්කම තව නින්දේ
මිනිසත්කම තව නින්දේ

බුදු සිහිල ගලාලා
ලොව නොමිනිස්කම් දුරු වේවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Budu Sihila Galala Song Lyrics - බුදු සිහිල ගලාලා ගීතයේ පද පෙළ Budu Sihila Galala Song Lyrics - බුදු සිහිල ගලාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 20, 2021 Rating: 5

0 comments:

Post a Comment