Babaleema Wagema Song Lyrics - බැබලීම වගෙම ගීතයේ පද පෙළ

Babaleema Wagema Song Lyrics - බැබලීම වගෙම ගීතයේ පද පෙළ
Song Title : Babaleema Wagema (බැබලීම වගෙම)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය : කරුණාරත්න දිවුල්ගනේ
ගී පද : යමුනා මාලනී පෙරේරා


බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි
පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි

‍රැවටෙන්න වගෙම රවටන්න හිතක් නැතී
හංගන්න වගෙම පෙන්වන්න කිසිත් නැතී
නුඹ දන්න තරම් මගෙ හිත
වෙන දන්න කෙනෙකු
ලොව මට හමුවෙලා නැතී

බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි
පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි

හිමිවන්න කියා හමුවන්න හිතක් නැතී
පිංවන්ත හිතේ විඳවන්න දුකක් නැතී
අදහන්න නමුත් හැකි වෙද
නුඹ දුන්නේ නැතත්
නුඹේ හිත මගෙ ළඟම ඇතී

බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි
පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Babaleema Wagema Song Lyrics - බැබලීම වගෙම ගීතයේ පද පෙළ Babaleema Wagema Song Lyrics - බැබලීම වගෙම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 05, 2021 Rating: 5

0 comments:

Post a Comment