Apsaravi Song Lyrics - අප්සරාවී ගීතයේ පද පෙළ

Apsaravi Song Lyrics - අප්සරාවී ගීතයේ පද පෙළ
Song Title : Apsaravi (අප්සරාවී)
Artist : Bhashi Devanga
Starring : Thishakya Kumarathunga, Anjana Premawardena
Melody & Music Composed by Bhashi Devanga @blackboxstudios
Lyrics : Amitha Swarnakanthi Samuel
Mixed & Mastered by Sanjula Himala
Director Of Photography & Colorist : Upeka Kaumadh Ekanayake
Editor : Nerangya Kaushal Ekanayake
Turning Point Season 2
Created by : Youth Action Network : YAN Sri Lanka
Production : Refined Cinema
Script & Director : Chamith Kulasekara
Asst.Director : Kasun Lakmal
Music : Bhashi Devanga
Director Of Photography : Upeka Kaumadh
Editor : Nerangya Kaushal
Colorist : Upeka Kaumadh 
Production Sound Mixer & Graphic Designer - Bilshan Nanayakkara
Lighting Asst. : Nirmal Samuel


නොනිදා නොනිදා
රැය පහන් වී සයනයේ
මා නෙතු දෑලේ රැදිලා

නුඹගේ චායා පෙනී නොපෙනී
වියැකී ගිය දා
මා සිතේ තැවෙනා නුඹගේ

මා නෙත් මානේ
රැදී තියේ නුඹේ සොදුරූ චායා
මැකීයාවී දෝ මා නෙත් අප්සරාවී

අප්සරාවී
අප්සරාවී

චංචල නුඹේ හද හදුනා නෑ
මේ මහා සාගරේ වාගේ සෙනෙහේ
වාගේ සෙනෙහේ
නුඹේ හදවත ඇවිලේනා
හිත පාරනා
නුඹ මට හිමි නෑ මේ භවයේ
සමුගන්නෙමී කඳුලු සගවා
මා නෙත් වල සගවා
අප්සරාවී

අප්සරාවී
අප්සරාවී

හදුනා ගත්තේ නුඹගේ සෙනෙහේ
හිරු දුටු පිණි වාගේ
සුදු සඳ වතුරේ හිනැහෙන
අන්තය නොපෙනේ
මා නෙතු දෑලේ කඳුලු චායා වියැකී

නුඹ මට හිමි නෑ මේ භවයේ
සමුගන්නෙමී කඳුලු සගවා
මා නෙත් වල සගවා
අප්සරාවී

අප්සරාවී
අප්සරාවී


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Apsaravi Song Lyrics - අප්සරාවී ගීතයේ පද පෙළ Apsaravi Song Lyrics - අප්සරාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 20, 2021 Rating: 5

0 comments:

Post a Comment