Aiye Song Lyrics - අයියේ ගීතයේ පද පෙළ

Aiye Song Lyrics - අයියේ ගීතයේ පද පෙළ
Song Title : Aiye (අයියේ)
Produced by Ravi Royster
Lyrics by Yashoda Adhikari
Guitar arrangements by Pabasara kannangara
Mixed & Mastered by Ravi Royster @ the  Lounge  by Ravi Royster
Dop Ratta @Ratta 
Edited by Ratta 
Visual Effects & Color Grade  by Chamal Sameera Goonawardana @ Elixir
Illustration by Chanaka Sandaruwan @ Digitree animations 


සෙනෙහේ දෙන්නාගේ ලෙයින් බැදේ
නොකියා මේ වාරේ ඇයි කලින් ගියේ
එකටයි සංසාරේ ආ භවෙන් භවේ
අත අල්ලන් මාගේ අයියා වගේ

වරයක් නම් මා ලද ජීවිතේ
නුඹමයි දුන්නේ මට ඒ වරේ
හමුවෙයි සසරේ කවදා කොහේ
නුඳුටුව කිසිදා අයියේ මගේ

සොයුරේ නුඹගේ රූ මතකේ නැතත් මගේ
නොමැකේ ලෙය ආලේ මගේ ලයේ
තනි නෑ සංසාරේ නුඹ ළගින් රැඳේ
අත අල්ලන් මාගේ අයියා වගේ

වරයක් නම් මා ලද ජීවිතේ
නුඹමයි දුන්නේ මට ඒ වරේ
හමුවෙයි සසරේ කවදා කොහේ (හමුවෙයි නොදනී කවදා කෙසේ)
නුඳුටුව කිසිදා අයියේ මගේ
නුඳුටුව කිසිදා අයියේ මගේ
නුඳුටුව කිසිදා අයියේ මගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aiye Song Lyrics - අයියේ ගීතයේ පද පෙළ Aiye Song Lyrics - අයියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 09, 2021 Rating: 5

0 comments:

Post a Comment