හුරුබූටී හාල්මැස්සාට අපෙන් සුබ පැතුම් - යොහානි ඩිලෝකා ද සිල්වා (Yohani De Silva) 🎶🎵👩🏻 ♥️😍😘

හුරුබූටී හාල්මැස්සාට අපෙන් සුබ පැතුම් - යොහානි ඩිලෝකා ද සිල්වා (Yohani De Silva) 🎶🎵👩🏻 ♥️😍😘 - Your Choice Way
"කලක් තිස්සේ දැකපු හීන
හැබෑ වුණා පෙර පිනකට
වේදිකාවේ හැඩ දැම්මාට දැන්
තෝරු මෝරු මැද්දේ වැටිලා හරි හරියට සින්දු කියන Pocket Size හාල් මැස්සා මන්"

ඔයාගේ සින්දුව වගේම අද ඔයා ඉහලටම ගියා..

ලංකාවේ නම සිංහල වචන විදේශිකයින්ගේ කටින් මිමිනෙන්න තරම් ඔයා ලොකු වැඩක් කරේ♥️

හින්දි සින්දු කියන්නේ ලාංකිකයින්ට අමුතු දෙයක් නොවුනට

සිංහල සින්දුවක් ඉන්දියාවම කියනකොට හරි ආඩම්භරයී හුරුබූටි කෙල්ලේ♥️

‘‘මැණිකේ මගේ‘‘ ගීතය ඊයේ නවදිල්ලියම කැළඹුවා..

ඒ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කොට සයිබර් අවකාශය හරහා දැනටමත් කෝටි 12 කට අධික සංගීත ශ්‍රාවකයන් පිරිසක් උන්මාදයට පත් කරලා ඉවරයි....

පසුගිය දා යොහානි එයාගේ band එකත් එක්ක ඉන්දියාවට ගියා..

යොහානිගේ ප්‍රථම විදේශ සංගීත සංදර්ශනය ද මෙයයී...

ඉන්දියාවේ ප්‍රධාන නගරයට කිට්ටුවෙන් පිහිටි හයිද්‍රාබාද්හිදී ඔක්තෝබර් 3 සවස 6 ට ඊළඟ සංගීත සංදර්ශනය පැවැත්වෙනවා..

ඒ වගේම ලොව වැඩිම youtube subscribe ප්‍රමානයක් හිමි T Series ඔවුන්ගේ ලේබලය යටතේ යොහානිගේ පළමු ගීතය පසුගිය දා එළිදක්වා තිබෙනවා.. 

Shiddat නමින් ඉදිරියේදී තිරගතවීමට නියමිත චිත්‍රපටයේ නිල ගීතයේ කාන්තා කටහඩ ඒ කියන්නේ female version එක විදිහටයි... 

ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙනයන්න ඔයාට තව තවත් අපි සුබ පතනවා.. 

අපි ඔයාගේ Big Fansලා♥️🙏♥️
හුරුබූටී හාල්මැස්සාට අපෙන් සුබ පැතුම් - යොහානි ඩිලෝකා ද සිල්වා (Yohani De Silva) 🎶🎵👩🏻 ♥️😍😘 - Your Choice Way

හුරුබූටී හාල්මැස්සාට අපෙන් සුබ පැතුම් - යොහානි ඩිලෝකා ද සිල්වා (Yohani De Silva) 🎶🎵👩🏻 ♥️😍😘 - Your Choice Way

හුරුබූටී හාල්මැස්සාට අපෙන් සුබ පැතුම් - යොහානි ඩිලෝකා ද සිල්වා (Yohani De Silva) 🎶🎵👩🏻 ♥️😍😘 - Your Choice Way

හුරුබූටී හාල්මැස්සාට අපෙන් සුබ පැතුම් - යොහානි ඩිලෝකා ද සිල්වා (Yohani De Silva) 🎶🎵👩🏻 ♥️😍😘 - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හුරුබූටී හාල්මැස්සාට අපෙන් සුබ පැතුම් - යොහානි ඩිලෝකා ද සිල්වා (Yohani De Silva) 🎶🎵👩🏻 ♥️😍😘 හුරුබූටී හාල්මැස්සාට අපෙන් සුබ පැතුම් - යොහානි ඩිලෝකා ද සිල්වා (Yohani De Silva) 🎶🎵👩🏻 ♥️😍😘 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 01, 2021 Rating: 5

0 comments:

Post a Comment