Langa Langatama Song Lyrics - ලඟ ලඟටම ගීතයේ පද පෙළ

Langa Langatama Song Lyrics - ලඟ ලඟටම ගීතයේ පද පෙළ
Song Title : Langa Langatama (ලඟ ලඟටම)
Artistes : Thiwanka Dilshan Ft. Shan Putha
Music Produced by Dilshan L Silva
Lyrics : Lasitha Jayaneththi Arachchige
Rap Lyrics : Shan Putha
Directed by Charuka Dushyantha
Production : SGM Tunes


කෙල්ලේ මං හඳේ දුර ඇදේ
ඔය දෑස සොයා
හැන්දෑ කළුවරේ දිලිසුණේ
ඒ ඔබේ සිනා
නින්ද මට නොයේ පැටලුණේ
මේ හැඟුම් සරා
එන්න ඉඩ තියේ මේ හදේ
ඔබෙ නමින් ලියා

ඒ ලග ලඟටම ඇවිත් ඔයා
යන හිත අවුස්සලා
හිනහෙනකොට ආස වෙලා
මගෙ හිත මටම හොරා
ඒ ලග ලඟටම ඇවිත් ඔයා
යන හිත අවුස්සලා
හිනහෙනකොට ආස වෙලා
මගෙ හිත මටම හොරා...

ඒ මන්තර වාගේ දිව අග මිමිණෙන
වචනය නමම තමා
යන්තම් පොඩි එක මොහොතක හමුවෙමු
අඩ මතින් නුරා
පෙම් කවි මල්මල් මාලා අරගෙන
ගෙලෙහි දමා
ලං කර ගස්සාපන් උකුල උකුල 
ළමැද සරා

මල් ගවුම පාට පාට
හිච්චි නඟේ මන් දැක්කා මූණේ පින් පාට
ඒයි
පස්සෙන්ම ගාට ගාට
හොරා වගෙ සුදු එන්නම් රෑට රෑට
ඒයි
කොහෙද යන්නේ මේ ජම්බෝලේ වගේ
මං කරවල හොද්ද උබ සම්බෝලේ වගේ
පාඩම් හිටින්නැති චක්කරයක් වගේ
ඉනෙන් පහල උබේ අක්කරයක් වගේ
පිස්සුවක් මේක විනාසකාරී
මම ලිස්සුවා දුවද්දී ප්‍රේම පාරේ
ලස්සන ගෑනූ ළමයෝ
කරගන්නයි ඕන බර කරකරේ
කප්පරකට දෙන්නම් මන් ආලේ ආයේ
එක්කරගෙන යන්නම් හඳේ යන පාරේ
සක්කරයටවත් බෑ නවත්තන්න ආයේ
තප්පරයක් පාහේ ආදරෙයි වාහේ

ඒ ලග ලඟටම ඇවිත් ඔයා
යන හිත අවුස්සලා
හිනහෙනකොට ආස වෙලා
මගෙ හිත මටම හොරා
ඒ ලග ලඟටම ඇවිත් ඔයා
යන හිත අවුස්සලා
හිනහෙනකොට ආස වෙලා
මගෙ හිත මටම හොරා...

කෙල්ලේ මං හඳේ දුර ඇදේ
ඔය දෑස සොයා
හැන්දෑ කළුවරේ දිලිසුණේ
ඒ ඔබේ සිනා
නින්ද මට නොයේ පැටලුණේ
මේ හැඟුම් සරා
එන්න ඉඩ තියේ මේ හදේ
ඔබෙ නමින් ලියා
ඒ ලග ලඟටම......

මගෙ හිත ටනා නනා....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Langa Langatama Song Lyrics - ලඟ ලඟටම ගීතයේ පද පෙළ Langa Langatama Song Lyrics - ලඟ ලඟටම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 01, 2021 Rating: 5

0 comments:

Post a Comment