Wewa Oba Mage Sudu Ayiya Song Lyrics - වේවා ඔබ මගෙ සුදු අයියා ගීතයේ පද පෙළ

Wewa Oba Mage Sudu Ayiya Song Lyrics - වේවා ඔබ මගෙ සුදු අයියා ගීතයේ පද පෙළ
Song Title : Wewa Oba Mage Sudu Ayiya (වේවා ඔබ මගෙ සුදු අයියා)
ගායනය : චන්ද්‍රා කබ්රාල් සමග ඩී. ඩී. ඩැනී, සීතා නානායක්‌කාර සමග ඩී. ඩී. ඩැනී, 
පද : සරත් විමලවීර
සංගීතය : පී. එල්. ඒ. සෝමපාල


වේවා ඔබ මගෙ සුදු අයියා
හැම දිනකම මේ ලෙස පතමි මෙමා
දිය කැපුවත් යළි පෙර සේ හා වෙද
ඒ ලෙස වේ මැයි සුදු අයියා
වේවා ඔබ මගෙ සුදු අයියා ....//

සුදු නංගී මා ගැන කියන සිතා
හැමදාමත් ඔහොමයි බොළඳ කථා ...//

ලෝක පියාගේ දහම ලෙසේ //
ලෝ සැමදේ ඇතිවී නැති වෙන්නේ
එනිසා නංගියෙ අපගේ ප්‍රේමය
කවදා හෝ නැතිවී යන්නේ
ලෝක පියාගේ දහම ලෙසේ

නිල් කඳු දිය ඇලි තනිව ගියා
ඒ හිරු දෙවි අවරේ නොපෙනි ගියා
එනමුත් අයියේ යළි හෙට උදයේ
ආපසු හිරු දෙවි ඒවි සොයා
නිල් කඳු දිය ඇලි තනිව ගියා

මල් මාලා උදයට පිපෙන අගේ
ඇයි සවසට පරවීලා යන්නේ ....//
ඔව් මෙහෙම තමා ලෝ දහම ප්‍රියේ //
ලෝ සැමදේ ඇතිවී නැති වෙන්නේ
එනිසා නංගියෙ අපගේ ප්‍රේමය
කවදා හෝ නැතිවී යන්නේ
ලෝක පියාගේ දහම ලෙසේ

වේවා යයි හොඳ සොහෝයුරෝ
හැම දිනකම මේ ලෙස පතමු සොඳා
දිය කැපුවත් යළි පෙර සේ හා වෙද
ඒ ලෙස වේ මැයි අපි හැමදා
වේවා යයි හොඳ සොහෝයුරෝ

1949 දී භාරතයේ තිරගතවූ "Duniya" චිත්‍රපටියට,  මොහොමඩ් රාෆි සමග සුරයියා (Suraiya Jamaal Sheikh) ගැයූ, "Hay yeh tune kya kiya" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

මේ ගීයේ පළමු ගායනය චන්ද්‍රා කබ්රාල් විසිනි. පසුව සීතා නානායක්කාර සමග ඩී.ඩී. ඩැනී කළ ගායනයද තැටියට නැඟුනි.

හින්දි ගීය

Hay yeh tune kya kiya
Mujhe phir yeh kya bata diya
Dard jo meetha meetha
Tha aur use badha diya
Hay yeh tune kya kiya

Hay yeh tune kya kiya
Mujhe phir yeh kya bata diya
Dard jo meetha meetha
Tha aur use badha diya
Hay yeh tune kya kiya

Humne toh dil luta diya
Humane toh sar jhuka diya
Humne toh dil luta diya
Humane toh sar jhuka diya
Abb toh jo ho huwa kare
Abb toh jo ho huwa kare
Humne toh ghar jala diya
Dard jo meetha meetha
Tha aur use badha diya
Hay yeh tune kya kiya

Hay yeh tune kya kiya
Mujhe phir yeh kya bata diya
Dard jo meetha meetha
Tha aur use badha diya
Hay yeh tune kya kiya

Dil sey jo dil ko rah thi
Kab woh chhupaye chhup saki
Dil sey jo dil ko rah thi
Kab woh chhupaye chhup saki
Hontho ne rok li hansi
Aankho ne muskura diya
Hontho ne rok li hansi
Aankho ne muskura diya
Dard jo meetha meetha
Tha aur use badha diya
Hay yeh tune kya kiya

Hay yeh tune kya kiya
Mujhe phir yeh kya bata diya
Dard jo meetha meetha
Tha aur use badha diya
Hay yeh tune kya kiya.

हाय यह तूने क्या किया
मुझे फिर यह क्या बता दिया
दर्द जो मीठा मीठा
था और उसे बढ़ा दिया
हाय यह तूने क्या किया

हाय यह तूने क्या किया
मुझे फिर यह क्या बता दिया
दर्द जो मीठा मीठा
था और उसे बढ़ा दिया
हाय यह तूने क्या किया

हमने तोह दिल लुटा दिया
ह्यूमेन तोह सर झुका दिया
हमने तोह दिल लुटा दिया
ह्यूमेन तोह सर झुका दिया
अब्ब तोह जो हो हुवा करे
अब्ब तोह जो हो हुवा करे
हमने तोह घर जला दिया
दर्द जो मीठा मीठा
था और उसे बढ़ा दिया
हाय यह तूने क्या किया

हाय यह तूने क्या किया
मुझे फिर यह क्या बता दिया
दर्द जो मीठा मीठा
था और उसे बढ़ा दिया
हाय यह तूने क्या किया

दिल से जो दिल को राह थी
कब वह छुपाये छुप सकी
दिल से जो दिल को राह थी
कब वह छुपाये छुप सकी
होंठो ने रोक ली हँसी
आँखों ने मुस्कुरा दिया
होंठो ने रोक ली हँसी
आँखों ने मुस्कुरा दिया
दर्द जो मीठा मीठा
था और उसे बढ़ा दिया
हाय यह तूने क्या किया

हाय यह तूने क्या किया
मुझे फिर यह क्या बता दिया
दर्द जो मीठा मीठा
था और उसे बढ़ा दिया
हाय यह तूने क्या किया.

Song : Hay yeh tune kya kiya
Singers : Mohammed Rafi & Suraiya Jamaal Sheikh
Composer : C. Ramchandra (Ramchandra Narhar Chitalkar)
Movie : Duniya (1949)
Starring : Karan Dewan, Suraiya, Shakila, Yakub, Bhudo Advani, Anwaribai, Baby Zubeida

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wewa Oba Mage Sudu Ayiya Song Lyrics - වේවා ඔබ මගෙ සුදු අයියා ගීතයේ පද පෙළ Wewa Oba Mage Sudu Ayiya Song Lyrics - වේවා ඔබ මගෙ සුදු අයියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 13, 2021 Rating: 5

0 comments:

Post a Comment