Adare Ayi Podi Handa Mame Song Lyrics - ආදරේ ඇයි පොඩි හඳ මාමේ ගීතයේ පද පෙළ

Adare Ayi Podi Handa Mame Song Lyrics - ආදරේ ඇයි පොඩි හඳ මාමේ ගීතයේ පද පෙළ
Song Title : Adare Ayi Podi Handa Mame (ආදරේ ඇයි පොඩි හඳ මාමේ)
ගායනය : චන්ද්‍රා කබ්රාල්
පද : ආනන්ද සරත් විමලවීර
තනුව : බී.එන්. බාලි
සංගීතය : වින්ස්ටන් පෙරේරා


ආදරේ
හෝ ප්‍රියේ

ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ හඳ මාමේ ...//

කිරි පැණී මට ගෙනැවිත් දෙන්කෝ

කිරි පැණී මට ගෙනැවිත් දෙන්කෝ
හිමින් සැරේ හඳ මාමේ
ගී කියා ඔබටයි අමතන්නේ

ගී කියා ඔබටයි අමතන්නේ
මේ පුංචි නංගා ඔබගේ
හඳ මාමේ

ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ හඳ මාමේ

ඉවුර දෙසිනී තිසා වැවේහී

ඉවුර දෙසිනී තිසා වැවේහී
සුළඟ ඒය හමාලා
එන්න යන්නට අපි හඳ මාමේ

එන්න යන්නට අපි හඳ මාමේ
තිසා වැවේ වැව රවුමේ හඳ මාමේ

ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ හඳ මාමේ ...//

ආදරේ
හෝ ප්‍රියේ

1952 දී භාරතයේ තිරගතවූ "Insaan" චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ, "So Ja Re Dukhiyare Maa Ke Aankh Ke Taare" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි  ගීතය


So ja re so ja re
So ja re dukhyari
Ma ki aankh ke tare
So ja  haye so ja
So ja re so ja re
So ja re dukhyari
Ma ki aankh ke tare
So ja  haye so ja
So ja re so ja re

Duniya mithi nind mein soyi
Duniya mithi nind mein soyi
Soye bhag hamare
Pi ki yaad dilane wale
Pi ki yaad dilane wale
Dil ke sahare so ja
Haye so ja
So ja re so ja re
So ja re dukhyari
Ma ki aankh ke tare
So ja  haye so ja
So ja re so ja re

Aaja o pardeshi aaja
Aaja o pardeshi aaja
Ro ro manva pukare
Koi nahi dukh dard ka sathi
Koi nahi dukh dard ka sathi
O besahare so ja haye so ja
So ja re so ja re
So ja re dukhyari
Ma ki aankh ke tare
So ja  haye so ja
So ja re so ja re

सो जा रे सो जा रे
सो जा रे दुखयारी
माँ की आँख के तारे
सो जा  हए सो जा
सो जा रे सो जा रे
सो जा रे दुखयारी
माँ की आँख के तारे
सो जा  हए सो जा
सो जा रे सो जा रे

दुनिया मीठी नींद में सोई
दुनिया मीठी नींद में सोई
सोये भाग हमारे
पि की याद दिलाने वाले
पि की याद दिलाने वाले
दिल के सहारे सो जा
हाय सो जा
सो जा रे सो जा रे
सो जा रे दुखयारी
माँ की आँख के तारे
सो जा  हए सो जा
सो जा रे सो जा रे

आजा ओ परदेशी आजा
आजा ओ परदेशी आजा
रो रो मनवा पुकारे
कोई नहीं दुःख दर्द का साथी
कोई नहीं दुःख दर्द का साथी
ो बेसहारे सो जा हए सो जा
सो जा रे सो जा रे
सो जा रे दुखयारी
माँ की आँख के तारे
सो जा  हए सो जा
सो जा रे सो जा रे

Song : So Ja Re Dukhiyare Maa Ke Aankh Ke Taare
Singer : Geeta Dutt (Geeta Ghosh Roy Chowdhuri)
Lyricist : Sajan Bihari
Composer : B.N. Bali
Movie : Insaan (1952)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Ayi Podi Handa Mame Song Lyrics - ආදරේ ඇයි පොඩි හඳ මාමේ ගීතයේ පද පෙළ Adare Ayi Podi Handa Mame Song Lyrics - ආදරේ ඇයි පොඩි හඳ මාමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 13, 2021 Rating: 5

0 comments:

Post a Comment