Swami Maa Song Lyrics - ස්වාමි මා ගීතයේ පද පෙළ

Swami Maa Song Lyrics - ස්වාමි මා ගීතයේ පද පෙළ
Song Title : Swami Maa (ස්වාමි මා)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : ප්‍රීති රන්දෙණිය
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


ස්වාමි මා
යන්ටෙපා
මා දමා
ස්වාමි මා යන්ටෙපා මා දමා

ඔබ ලෝකයයි හිරු සඳු දිළෙයි
දා ගිය සැණින් ඝණ අඳුරු වෙයි
ඔබ යනවනම් දීපංකරේ
මම එනවමයි ඒ ඇත්තමයි

ස්වාමි මා
යන්ටෙපා
මා දමා
ස්වාමි මා යන්ටෙපා මා දමා

ඇළ දොළ පවා ඇයි ගොළු වෙලා
පවසනු නොයා නවතිනු කියා
ඔබ සුවඳ දුන් නල රළු වෙලා
මට කඳුළු වැල් මාලේ ගොතා

ස්වාමි මා
යන්ටෙපා
මා දමා
ස්වාමි මා යන්ටෙපා මා දමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Swami Maa Song Lyrics - ස්වාමි මා ගීතයේ පද පෙළ Swami Maa Song Lyrics - ස්වාමි මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 12, 2021 Rating: 5

0 comments:

Post a Comment