Ruu Pitu Nopama Maki Giya Song Lyrics - බිතු සිතුවම් රූ පිටු නොපාම මැකී ගියා ගීතයේ පද පෙළ

Ruu Pitu Nopama Maki Giya Song Lyrics - බිතු සිතුවම් රූ පිටු නොපාම මැකී ගියා ගීතයේ පද පෙළ

Ruu Pitu Nopama Maki Giya Song Lyrics - බිතු සිතුවම් රූ පිටු නොපාම මැකී ගියා ගීතයේ පද පෙළ
Song Title : Bithu Sithuwam Ruu Pitu Nopama Maki Giya (බිතු සිතුවම් රූ පිටු නොපාම මැකී ගියා)
ගායනය : ජානක වික්‍රමසිංහ සහ සමන් ජයනාත් ජිනදාස
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය : ගුණදාස කපුගේ


බිතු සිතුවම් රූ පිටු නොපාම මැකී ගියා
මගෙ ගම පාළුයි ගමේ ඉන්න එපා වෙලා
කරදිය වළල්ල පැන ආවත් ඉගිල්ලිලා
මං තටු නැතුවයි ඉන්නේ මෙහි කූඩු වෙලා

උපන් බිමේ මව් උණුසුම මතක නේද යාළු
නුඹ නැති දා කාට නැතත් මගෙ හිතටයි පාඩු
මහා සාගරේ හිටියත් රන්වන් රන් මාළු
හිමි නැති වී මං ආවා උඹයි දන්නෙ යාළු

බිතු සිතුවම් රූ පිටු නොපාම මැකී ගියා
මගෙ ගම පාළුයි ගමේ ඉන්න එපා වෙලා
කරදිය වළල්ල පැන ආවත් ඉගිල්ලිලා
මං තටු නැතුවයි ඉන්නේ මෙහි කූඩු වෙලා

මල් යහනට වැඩමවන්න පිං කර නැතිවාට
හිත රිදවා ගෙන මොකටද නෙළන්න බැරි දේට
ගමේ වගෙම මේ දුරු රට හඳ පායන දාට
මල් සුවඳක් දැනෙනා වග කියනවාද ඈට

බිතු සිතුවම් රූ පිටු නොපාම මැකී ගියා
මගෙ ගම පාළුයි ගමේ ඉන්න එපා වෙලා
කරදිය වළල්ල පැන ආවත් ඉගිල්ලිලා
මං තටු නැතුවයි ඉන්නේ මෙහි කූඩු වෙලා

මගෙ ගම පාළුයි ගමේ ඉන්න එපා වෙලා

මං තටු නැතුවයි ඉන්නේ මෙහි කූඩු වෙලා ...//


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ruu Pitu Nopama Maki Giya Song Lyrics - බිතු සිතුවම් රූ පිටු නොපාම මැකී ගියා ගීතයේ පද පෙළ Ruu Pitu Nopama Maki Giya Song Lyrics - බිතු සිතුවම් රූ පිටු නොපාම මැකී ගියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 11, 2021 Rating: 5

0 comments:

Post a Comment