පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley)

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • අල ගෙඩි 4
  • පාන් කුඩු මේස හැදි 3
  • කෝන්ෆ්ලා මේස හැදි 3
  • රස අනුව ලුණු
  • රස අනුව මිරිස් කුඩු හෝ පැප්රිකා පවුඩර්
  • රස අනුව ගම්මිරිස්

✅ සාදා ගන්නා ආකාරය :

  1. අල ගෙඩි 4 හොදින් තම්බා පොඩි කර ගන්න.
  2. ඊට පසු පාන් කුඩු මේස හැදි 3 යි ,කෝන්ෆ්ලා මේස හැදි 3යි ,ලුණු ,මිරිස් කුඩු හෝ පැප්රිකා පවුඩර් හා ගම්මිරිස් එකතුකර හොදින් මිශ්‍ර කර ගන්න.
  3. ඉන්පසු බෝල ආකාරයට ඩෝ එකක් සාදා ශීතකරණයේ සාමාන්‍ය කොටසේ විනාඩි 20ක් පමණ තබා ගන්න. (පින්තූර බලන්න)
  4. ශීතකරණයයෙන් විනාඩි 20 කට පසු ගත් ඩෝ එක ගෙන තුනී කර ගන්න.
  5. ඊට පසු රවුම් කටරයකින් රවුම් කපා ගන්න.
  6. නොසලයක් හෝ ඒ ආකාරයේ ආදාරකයක් භාවිතයෙන් ඇස් සකස් කර ගන්න.දැන් හැන්දෙන්  කට සකස් කර ගන්න. (පින්තූර බලන්න)
  7. දැන් පොල් තෙල් එක්කර අඩු ඌෂ්ණත්වයකින් රත් කර, සාදා ගත් මුහුණු රන්වන් පාට වන තෙක් බැද ගන්න.

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
අල ගෙඩි 4

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
හොදින් තම්බා

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
පොඩි කර ගන්න

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
මෙලෙස

පාන් කුඩු මේස හැදි 3

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
කෝන්ෆ්ලා මේස හැදි 3

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
රස අනුව ලුණු

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
රස අනුව මිරිස් කුඩු හෝ පැප්රිකා පවුඩර්

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
රස අනුව ගම්මිරිස්

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
එක්කොට

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
හොදින් මිශ්‍ර කර

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
මේ ආකාරයට ඩෝ එකක් සාදා ශීතකරණයේ සාමාන්‍ය කොටසේ විනාඩි 20ක් පමණ තබා ගන්න

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
ශීතකරණයයෙන් විනාඩි 20 කට පසු ගත් ඩෝ එක

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
මෙලෙස තුනී කර

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
රවුම් කපා

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
මේ ආකාරයට

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
නොසලයක් හෝ ඒ ආකාරයේ ආදාරකයක් භාවිතයෙන් ඇස් සකස් කර

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
හැන්දෙන් ආකාරයෙන් කට සකස් කර

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
ගන්න

මෙලෙසින්

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
දැන් අපේ පිරිසිදු Coconut oil - Nutri Coco පොල් තෙල් එක්කර

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
අඩු ඌෂ්ණත්වයකින් රත් කර

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
සාදා ගත් මුහුණු

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
රන්වන් පාට වන තෙක් බැද ගන්න

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
සාදා ගත්

පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) - Your Choice Way
පොටැටෝ ස්මයිලි

Chef Nadee (නදී අමරසිංහ)
ඔන්න ආදරණීය පොඩිත්තන්ට Coconut Oil-Nutri Coco වෙතින්...😊

අපේ දරුවෝ අපේ හදවත වගේ.ඒ ගැන විවාදයක් නැහැ .හැම අම්මෙක්ම තාත්තෙක්ම වෙර දරන්නේ දරුවන්ගේ සතුට යහපත සදහායි...ඉතිං මේ චුටි පොඩ්ඩෝ වෙනුවෙන් රසවත් කෑමක් හදන්න මාත් එක්ක එකතු වුනා Coconut Oil - Nutri Coco ආයතනය.බොහොම ස්තුති ඔබ ආයතනයට අපට මේ ප්‍රමිතියෙන් උසස්  පිරිසිදු පොල් තෙල් එක හදුන්වා දුන්නාට.විශේෂයෙන්ම කියන්න ඕනේ ආහාර පිසීමේදී තෙල් රත් කරන අවස්ථාවේදී  අඩු ඌෂ්ණත්වයෙන් තෙල් රත් කරන්න පුරුදු වෙන්න.එවිට තෙල් වල රස සුවද, පැහැය වගේම ගුණාත්මක බව රැක ගන්න පුළුවන් වෙනවා අපිට..ගොඩාක් වෙලාවට අපි කරන්නේ නොදැනුවත්කම නිසා ආහාර පිසීමේදී ආහාර වල පෝෂණ සංඝටක විනාශ කර ගැනීමයි.ඒ වගේම තමයි හොද පිරිසිදු පොල් තෙල් වර්ගයක් භාවිතා කිරීමෙන් අපට පුළුවන් අහිතකර උදර මේදය අඩු කර ගැනීමට..සම, හිසකෙස් හා දත් වල නිරෝගීකම රැක ගැනීමට.ඒ විතරක් නොවේ පොල් තෙල් සමෙහි ආලේප කිරීම මගින් සමේ තෙතමනය ආරක්ෂා කිරීමට ද උදව් වෙනවා. එමගින් සම වියලීම, රැලි වැටීම වැනි දේවල් වලට කදිම පිළියමක් තමයි පොල් තෙල් කියන්නේ.ඔන්න ආහාර පිසීමට විතරක් නෙවේ අපේ රුව ඔප මට්ටම් කර ගැනීමටද පිරිසිදු පොල් තෙල් උපකාරී වෙනවා .පොල් තෙල් යනු විටමින් E බහුල තෙල් වර්ගයක් නිසා ආහාර පිසීමට වඩාත් ගුණදායක අතර ඒ සදහා හොදම උදාහරණය වඩාත් සෞඛ්‍යසම්පන්න පිරිසිදු Nutri Coco බවයි මගේ අදහස..
ස්තුති !

Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

Chef Nadee
𝑪𝒂𝒌𝒆𝒔 𝒂𝒓𝒆 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑬𝒗𝒆𝒓𝒚 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 ,𝑬𝒗𝒆𝒓𝒚 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒅𝒔 𝒘𝒊𝒕𝒉 𝒔𝒐𝒎𝒆𝒕𝒉𝒊𝒏𝒈 𝒂 𝑪𝒂𝒌𝒆 & 𝒑𝒆𝒐𝒑𝒍𝒆 𝒓𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝑰𝒕'𝒔 𝒂𝒍𝒍 𝒂𝒃𝒐𝒖𝒕 𝒕𝒉𝒆 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔!
# 𝙹𝚊𝚛 𝙲𝚊𝚔𝚎𝚜
# 𝙲𝚞𝚙𝚌𝚊𝚔𝚎𝚜
# 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝙲𝚊𝚔𝚎𝚜
# 𝚆𝚎𝚍𝚍𝚒𝚗𝚐 𝚂𝚝𝚛𝚞𝚌𝚝𝚞𝚛𝚎𝚜
𝘊𝘩𝘦𝘧 𝘕𝘢𝘥𝘦𝘦 𝘈𝘮𝘢𝘳𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦
Chef Nadee - Click Here (DM to Orders,Promotions & Collaborations.)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) පොටැටෝ ස්මයිලි හදමු (Potato Smiley) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 23, 2021 Rating: 5

0 comments:

Post a Comment