Piyavee Song Lyrics - පියවී ගීතයේ පද පෙළ

Piyavee Song Lyrics - පියවී ගීතයේ පද පෙළ
Song Title : Piyavee (පියවී)
Artist : Dhyan Hewage ft @Mahiru Senarathne 
Melody : Dhyan Hewage x Mahiru Senarathne
Lyrics : Dhyan Hewage x Didula Tharusara @D’COMP
Music Composed and Produced : Mahiru Senarathne
Mixed and Mastered : Mahiru Senarathne
Distribution Partner : MREC Entertainment
Visualizer : Chanaka Sandaruwan @digitree animations
Flute : Pasindu Sanjana (Bataya)


පියවීලා දෑසේ ඈ දුන් සේයා
යහනේ තනිවී මා හා එදා
නුඹ දුන් කැල්මන් නෑ සැඟවී පේනා
මේ ජීවේ ස්නේහේ මා හා

හන්තානයේ ඉම දුටුවා මෙමා
ඇගෙ ආලේ දවා නිවෙමී
හැරයන්නෙදෝ ප්‍රේමය පසෙකලා
සිත් රූ ඇඳිකෙනා සොයමින් පීරා

ගංතීරයේ මා සොයනා කෙනා
ජීවිතේ මෙන් මා

හිත පාරපු දේම වීය ඒ පෙම්පාරේ
මට නෑසුන දේම කීවෙ ඇයි සන්තානේ
ඔබහා ගිය පාළු මාවතේ පෙරවාගේ
නැවති මම පාර පීරුවේ නෑ ආයේ

ආලේ පානා මෙන් කාමේ සේයා 
මේ ගංගාවේ මා පාවෙනා
දිවියේ ආයේ මා කිසිදා පීරා
නොයමී මේ ආලේ සොයනා

ආයේ හදේ යලි කිසිදා මෙමා
නොපතමි ඈ නමින් කෙදිනා
හැරයන්නෙමී ප්‍රේමය (ආලේ) පසෙකලා
සිත් රූ ඇඳිකෙනා සොයමින් පීරා

ගංතීරයේ මා සොයනා කෙනා
ජීවිතේ මෙන් මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Piyavee Song Lyrics - පියවී ගීතයේ පද පෙළ Piyavee Song Lyrics - පියවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 19, 2021 Rating: 5

0 comments:

Post a Comment