Nange Nange Wahi Enawa Song Lyrics - නඟේ නඟේ වැහි එනවා ගීතයේ පද පෙළ

Nange Nange Wahi Enawa Song Lyrics - නඟේ නඟේ වැහි එනවා ගීතයේ පද පෙළ

Nange Nange Wahi Enawa Song Lyrics - නඟේ නඟේ වැහි එනවා ගීතයේ පද පෙළ
Song Title : Nange Nange Wahi Enawa (නඟේ නඟේ වැහි එනවා)
ගායනය : නීලා වික්‍රමසිංහ සමග ආචාර්ය වික්ටර් රත්නායක
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


නඟේ නඟේ වැහි එනවා පැලට වරෙන්නේ
අකලට ආ වැහි කෝඩෙට මොටද තෙමෙන්නේ
වැහි බීරම හීන් පොදයි ඇඟේ වදින්නේ
මහ වැස්සට ගෙට වෙන්නයි හනික දුවන්නේ ...//

ගෙදර අයත් ගමේ ගිහිං පාළු දැනෙන්නේ
වැස්ස තුරල් වෙනතුරු ටිකකට නවතින්නේ
කිරට හඬන බිළිඳු පුතා ඇති සාගින්නේ
පමා නොවී මම යන්නම් තරහ නොඟන්නේ ...//

නඟේ නඟේ වැහි එනවා පැලට වරෙන්නේ
අකලට ආ වැහි කෝඩෙට මොටද තෙමෙන්නේ
වැහි බීරම හීන් පොදයි ඇඟේ වදින්නේ
මහ වැස්සට ගෙට වෙන්නයි හනික දුවන්නේ...//

ගෙදර අයත් ගමේ ගිහිං පාළු දැනෙන්නේ
වැස්ස තුරල් වෙනතුරු ටිකකට නවතින්නේ
කිරට හඬන බිළිඳු පුතා ඇති සාගින්නේ
පමා නොවී මම යන්නම් තරහ නොඟන්නේ ...//

නඟේ නඟේ වැහි එනවා පැලට වරෙන්නේ
අකලට ආ වැහි කෝඩෙට මොටද තෙමෙන්නේ
වැහි බීරම හීන් පොදයි ඇඟේ වදින්නේ
මහ වැස්සට ගෙට වෙන්නයි හනික දුවන්නේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nange Nange Wahi Enawa Song Lyrics - නඟේ නඟේ වැහි එනවා ගීතයේ පද පෙළ Nange Nange Wahi Enawa Song Lyrics - නඟේ නඟේ වැහි එනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 20, 2021 Rating: 5

0 comments:

Post a Comment