Your Choice Way

Mata Mulu Lowama Obai Song Lyrics - මට මුළු ලොවම ඔබයි ගීතයේ පද පෙළ

Mata Mulu Lowama Obai Song Lyrics - මට මුළු ලොවම ඔබයි ගීතයේ පද පෙළ
Song Title : Mata Mulu Lowama Obai (මට මුළු ලොවම ඔබයි)
ගායනය : රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : කුලරත්න ආරියවංශ


මට මුළු ලොවම ඔබයි..
මගෙ මුළු ලොවම ඔබයි
සිනහව කඳුල ඔබයි
ජය පැරදුමත් ඔබයි //

ඔබ ළඟ නැති විට හිරු සඳු මිලිනව
ලෝකය නවතිනවා
සුසුමක සිරවී හදවත නවතිනවා
සුසුමක සිරවී හදවත නවතිනවා

මට මුළු ලොවම ඔබයි..
මගෙ මුළු ලොවම ඔබයි
සිනහව කඳුල ඔබයි
ජය පැරදුමත් ඔබයි

ඔබ ලඟ නැතිවිට විකසිත වන ලොව
පිබිදී හිනැහෙනවා...
හදගැඹ සහසක් මල් යලි පිඹිදෙනවා...
හදගැඹ සහසක් මල් යලි පිඹිදෙනවා...

මට මුළු ලොවම ඔබයි..
මගෙ මුළු ලොවම ඔබයි
සිනහව කඳුල ඔබයි
ජය පැරදුමත් ඔබයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mata Mulu Lowama Obai Song Lyrics - මට මුළු ලොවම ඔබයි ගීතයේ පද පෙළ Mata Mulu Lowama Obai Song Lyrics - මට මුළු ලොවම ඔබයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, October 09, 2021 Rating: 5

0 comments:

Post a Comment