Hitha Wateta Heena Bandan Song Lyrics - හිත වටේට හීන බැඳන් ගීතයේ පද පෙළ

Hitha Wateta Heena Bandan Song Lyrics - හිත වටේට හීන බැඳන් ගීතයේ පද පෙළ
Song Title : Hitha Wateta Heena Bandan (හිත වටේට හීන බැඳන්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද : සිසිර දිසානායක
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


හිත වටේට හීන බැඳන්
කොහේ දුවනවාද මන්දා මං
හිත අහන්නේම නෑ
කීවට අහන්නේම නෑ ...//

එක තැනක ඉන්න නිස්කාංසුවේ
හිත නොදෙන්නේම ඇයි හිත මගේ ...//
හිතන්නැතිව ඔහේ ඉන්න
මට හිතක් නැතිව ඉන්න තියේනම්

හිත වටේට හීන බැඳන්
කොහේ දුවනවාද මන්දා මං
හිත අහන්නේම නෑ
කීවට අහන්නේම නෑ

මට කඳුළු දෙන්න නිස්කාරණේ
දුක් ගෙනෙන්නේම ඇයි හිත මගේ ...//
දැනෙන්නැතිව ඔහේ ඉන්න
දැනගන්න නැතිව ඉන්න තියේනම්

හිත වටේට හීන බැඳන්
කොහේ දුවනවාද මන්දා මං
හිත අහන්නේම නෑ
කීවට අහන්නේම නෑ ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hitha Wateta Heena Bandan Song Lyrics - හිත වටේට හීන බැඳන් ගීතයේ පද පෙළ Hitha Wateta Heena Bandan Song Lyrics - හිත වටේට හීන බැඳන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 11, 2021 Rating: 5

0 comments:

Post a Comment