Hiru Aharenawa Song Lyrics - හිරු ඇහැරෙනවා ගීතයේ පද පෙළ

Hiru Aharenawa Song Lyrics - හිරු ඇහැරෙනවා ගීතයේ පද පෙළ
Song Title : Hiru Aharenawa (හිරු ඇහැරෙනවා)
Artist : Shashika Madushani
Lyrics : Shehan Galahitiyawa
Melody & Music : Ranjith Preamaweera
Teledrama : Lokki Teledrama - Deran TV දෙරණ TV


හිරු ඇහැරෙනවා සඳ පායනවා
හිරු ඇහැරෙනවා සඳ පායනවා
කාලේ පාවී ගියා
දිවියේ දැනේ රසේයා
කඳුළේ ඇලී ගැලීලා
නැත මා දුකේ වෙලීලා

ආයේ සන්තාපෙන් විඳවන්නේ නෑ මා
දිනමී සැමදා මා අභියෝගය සෑමා
සතුටේ කිමිදීලා හසරැල්ලේ පීනා
තනමී මව් ලෝකේ දෙව්ලෝකේ සේයා

දුකට නාඬනා යකඩ නාරි මා
හදේ සෑමදා සුවේ වෑහෙනා
කාලේ පාවී ගියා
දිවියේ දැනේ රසේයා
කඳුළේ ඇලී ගැලීලා
නැත මා දුකේ වෙලීලා

මාගේ සංගීතෙන් පිනවාලා සෑමා
නොසැලී යනවා මා බිද දාලා සීමා
කිසිදා නොවැටීලා මදහාසේ පාලා
විදිමී ඉපනැල්ලේ සැනසිල්ලේ ආශා

දුකට නාඬනා යකඩ නාරි මා
හදේ සෑමදා සුවේ වෑහෙනා
කාලේ පාවී ගියා
දිවියේ දැනේ රසේයා
කඳුළේ ඇලී ගැලීලා
නැත මා දුකේ වෙලීලා

හිරු ඇහැරෙනවා සඳ පායනවා
හිරු ඇහැරෙනවා සඳ පායනවා
කාලේ පාවී ගියා
දිවියේ දැනේ රසේයා
කඳුළේ ඇලී ගැලීලා
නැත මා දුකේ වෙලීලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hiru Aharenawa Song Lyrics - හිරු ඇහැරෙනවා ගීතයේ පද පෙළ Hiru Aharenawa Song Lyrics - හිරු ඇහැරෙනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 24, 2021 Rating: 5

0 comments:

Post a Comment