Ansathu Oba Song Lyrics - අන්සතු ඔබ ගීතයේ පද පෙළ

Ansathu Oba Song Lyrics - අන්සතු ඔබ ගීතයේ පද පෙළ
Song Title : Ansathu Oba (අන්සතු ඔබ)
Artist : Thisara Weerasinghe 
Melody : Thisara Weerasinghe 
Lyrics : Rushan Silva
Music : Lahiru De Costa 
Guitar Arrangements : Buddhika Perera 
Mix & Mastered : Lahiru De Costa @ LAV Studio 
Cast : Xavier Kanishka / Nipuni Poojitha Gunawardhana
Directed by Nimna Dewpura
DOP : Nerun Kalpajith
Editor & Colorist : Nerun Kalpajith @ @Jeeth  Studios
Costume Design : Dithri @ Warna Saree
Acting Choreography : Nalin Lusena
Assistant Director : Kasun Thivanka
Production Manager : Dinuka Lakshan
Camera Assistant : Udara Vithanage
Transportations : Nishantha Basnayake


අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරි ලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

ලොවටම රහසේ සිහිනෙක දැවටී
ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
වරදක් නොකරම වරදෙහි බැඳුනී
සිත සනසාගෙන දුර හිද විඳිමී

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරි ලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ansathu Oba Song Lyrics - අන්සතු ඔබ ගීතයේ පද පෙළ Ansathu Oba Song Lyrics - අන්සතු ඔබ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 24, 2021 Rating: 5

0 comments:

Post a Comment