Your Choice Way

Bol Pini Wehena Welawe Song Lyrics - බොල්පිණී වෑහෙන වේලාවේ ගීතයේ පද පෙළ

Bol Pini Wehena Welawe Song Lyrics - බොල්පිණී වෑහෙන වේලාවේ ගීතයේ පද පෙළ
Song Title : Bol Pini Wehena Welawe (බොල්පිණී වෑහෙන වේලාවේ)
ගායනය : රූකාන්ත ගුණතිලක
සංගීතය : රූකාන්ත ගුණතිලක
ගී පද : සරත් සී. ප්‍රනාන්දු


බොල්පිණී වෑහෙන වේලාවේ
ඔබගෙන් සමුගෙන යා යුතුවේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මා නොකියා යන්නේ //
බොල්පිණී වෑහෙන වේලාවේ

ගැලපිට නැගලා ඈත ගම් බලා
පියමන් කරවන්නේ
තවත් නිවහනෙක ගිමන් නිවනතුරු
ඔබ සිහියට එන්නේ
ඔබගෙන් සමුගෙන මා යන්නේ

ඔබ අවදිව මා සොයනු එපා
ඈතයි මා ඉන්නේ
තවලම්කරුවෝ කවරදාක හෝ
එකම තැනක උන්නේ

බොල්පිණී වෑහෙන වේලාවේ
ඔබගෙන් සමුගෙන යා යුතුවේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මා නොකියා යන්නේ //
බොල්පිණී වෑහෙන වේලාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bol Pini Wehena Welawe Song Lyrics - බොල්පිණී වෑහෙන වේලාවේ ගීතයේ පද පෙළ Bol Pini Wehena Welawe Song Lyrics - බොල්පිණී වෑහෙන වේලාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, October 08, 2021 Rating: 5

0 comments:

Post a Comment