Awado Sansare Song Lyrics - ආවාදෝ සංසාරේ ගීතයේ පද පෙළ

Awado Sansare Song Lyrics - ආවාදෝ සංසාරේ ගීතයේ පද පෙළ
Song Title : Awado Sansare (ආවාදෝ සංසාරේ)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : මහින්ද දිසානායක
තනුව : විශාරද ගුණදාස කපුගේ


ආවාදෝ සංසාරේ
මා හා බැදී
සැමදා පාවේ මාගේ සෙවණැල්ල සේ
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ

ඔරුවක් පාවුණා පාළුවේ සාගරේ
තොටියෙක් යා වුණා සීරුවේ සීතලේ ...//
මිහිරේ ගී ගැයුනාවේ
තනිය නසා
තනිය නසා

ආවාදෝ සංසාරේ
මා හා බැදී
සැමදා පාවේ මාගේ සෙවණැල්ල සේ
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ

කතරේ වාලුකා පෑයුමෙන් වේලූනා
වැහැලා ඒ බිමේ මී මලක් පීදුණා ....//
සිහිල ලබා සිහිලැල්ලේ
නිවී ගියා
නිවී ගියා

ආවාදෝ සංසාරේ
මාහා බැදී
සැමදා පාවේ මාගේ සෙවණැල්ල සේ
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ

ආවාදෝ සංසාරේ
මා හා බැදී
සැමදා පාවේ මාගේ සෙවණැල්ල සේ
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Awado Sansare Song Lyrics - ආවාදෝ සංසාරේ ගීතයේ පද පෙළ Awado Sansare Song Lyrics - ආවාදෝ සංසාරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 29, 2021 Rating: 5

0 comments:

Post a Comment