Wasanthaye Mal Song Lyrics - වසන්තයේ මල් ගීතයේ පද පෙළ

Wasanthaye Mal Song Lyrics - වසන්තයේ මල් ගීතයේ පද පෙළ
Song Title : Wasanthaye Mal (වසන්තයේ මල්)
Singing : Nadeeka Jayawardana
Lyrics : Ranji Amarawathi & Heshan Godigamuwa
Melody & Arrangements : Anuk Dilshan


සිහින පුරන
සිත අද්දර
ළියන සුබ පැතුම් පොකුර
මල් පුබුදන සෙනෙහස ගැන
බැතිබර වී සෙමෙන් ගයන

මල් පෙති හා මුකුලු කරන
රහසින් පෙම් කතා කියන
තරු දැල්වෙන අලුයමක
නිල් පොළවට සුවද ඉහින
පොදින් පොදේ

වසන්තයේ මල් නුඹටයි
වසන්තියේ මල් නුඹටයි
වසන්තයේ ගී නුඹටයි
වසන්තියේ ගී නුඹටයි
ගී නුඹටයි

පොදින් පොදට
පැහැ ගැන්වෙන
සුවද හැගුම් මල් පොකුර

සොයා ඇදෙන සියොතුන් කැල
පෙම්වත් වී සෙමෙන් රගන
මල්පෙති හා මුකුළු කරන
රහසින් පෙම් කතා කියන
හිත හිනැහෙන අලුයමක
මද පවනට මිහිර පොවන
තුඩින් තුඩේ

වසන්තයේ ගී නුඹටයි
වසන්තියේ ගී නුඹටයි
වසන්තයේ මල් නුඹටයි
වසන්තියේ මල් නුඹටයි
මල් නුඹටයි

වසන්තයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wasanthaye Mal Song Lyrics - වසන්තයේ මල් ගීතයේ පද පෙළ Wasanthaye Mal Song Lyrics - වසන්තයේ මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 19, 2021 Rating: 5

0 comments:

Post a Comment