Maga Bala Hidimi Ma Song Lyrics - මඟ බලා හිඳිමි මා ගීතයේ පද පෙළ

Maga Bala Hidimi Ma Song Lyrics - මඟ බලා හිඳිමි මා ගීතයේ පද පෙළ
Song Title : Maga Bala Hidimi Ma (මඟ බලා හිඳිමි මා)
Singing : Nadeeka Jayawardana (නදීක ජයවර්ධන මහත්මා)


මඟ බලා හිඳිමි මා
එන තුරා යලි සිහිනයෙන්වත්
හිත හදා ගනිමි මා
නෙතු පිරෙන තුරු කඳුලකින්
දුක සේ ගෙවමි මේ
කෙටි කලත් රහසේ මියෙමි මා…
ඔබ පැතුම එය නම්…

කිලිටි අදුරේ එරී සිරවී
සියලු දේ නැති වී
සිලිටි සිරුරේ සුවද වියකි
දෙදෙලොවකට මැදිවී
හැගුමන් අතරේ සුසුමන් ඇසුරින්
ගිය ඒ ඔබදෝ මෙය අද මෙසේ
ගිලිහි වෙන්වී ගියේ
දුරස් වී විගසේ

මඟ බලා හිඳිමි මා
එන තුරා යලි සිහිනයෙන්වත්
හිත හදා ගනිමි මා
නෙතු පිරෙන තුරු කඳුලකින්
දුක සේ ගෙවමි මේ
කෙටි කලත් රහසේ මියෙමි මා…
ඔබ පැතුම එය නම්…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maga Bala Hidimi Ma Song Lyrics - මඟ බලා හිඳිමි මා ගීතයේ පද පෙළ Maga Bala Hidimi Ma Song Lyrics - මඟ බලා හිඳිමි මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 19, 2021 Rating: 5

0 comments:

Post a Comment