Your Choice Way

Nonawathi Karakawena Song Lyrics - නොනැවතී කරකැවෙනා ගීතයේ පද පෙළ

Nonawathi Karakawena Song Lyrics - නොනැවතී කරකැවෙනා ගීතයේ පද පෙළ
Song Title : Nonawathi Karakawena (නොනැවතී)
Singing : Nadeeka Jayawardana (නදීක ජයවර්ධන මහත්මා)


නොනැවතී කරකැවෙනා
මේ පොළෝ තලයේ
කොතැන හිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ

නොනැවතී කරකැවෙනා
මේ පොළෝ තලයේ
කොතැන හිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ
වාලුකා කතරෙන් සත් සමුදුර මතින්
ඉගිලී යමු සොයුරේ නිම් හිම් ජීවිතේ

උතුරා යන්න මග බලන
ගිනිකඳු වලට හිම වැස්සක් වී
ඝණ අඳුරු රාත්‍රිය කෙළවරට ආලෝකය වී
වාලුකා කතරෙන් සත් සමුදුර මතින්
ඉගිලී යමු සොයුරේ නිම් හිම් සොයා ජීවිතේ

නොනැවතී කරකැවෙනා
මේ පොළෝ තලයේ
කොතැන හිටියත් දැනෙනවා
ඔබේ උණුසුම මිතුරනේ

නොනැවතී කරකැවෙනා
මේ පොළෝ තලයේ
කොතැන හිටියත් දැනෙනවා
ඔබේ උණුසුම මිතුරනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nonawathi Karakawena Song Lyrics - නොනැවතී කරකැවෙනා ගීතයේ පද පෙළ Nonawathi Karakawena Song Lyrics - නොනැවතී කරකැවෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, September 19, 2021 Rating: 5

0 comments:

Post a Comment