Your Choice Way

Wasanthaye Mal Song Lyrics - වසන්තයේ මල් ගීතයේ පද පෙළ

Wasanthaye Mal Song Lyrics - වසන්තයේ මල් ගීතයේ පද පෙළ
Song Title : Wasanthaye Mal (වසන්තයේ මල්)
ගී පද : මහගමසේකර
සංගීතය : පණ්ඩිත් අමරදේව
ගායනය : පණ්ඩිත් අමරදේව


වසන්තයේ මල් පොකුරු නෙළා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මඟ බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා

අහස පොළොව ගිනියම් අව්වේ
ගහකොළ මැලැවෙන ගිම්හානේ//
අවසානේ ඔබ ආවා

ඔබ අතැ වූ මල් එකිනෙක පරවී
සුළඟේ විසිරෙනු මා දුටුවා
සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
ඔබගේ රුව මා දුටුවා
ඔබගේ රුව මා දුටුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wasanthaye Mal Song Lyrics - වසන්තයේ මල් ගීතයේ පද පෙළ Wasanthaye Mal Song Lyrics - වසන්තයේ මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, September 05, 2021 Rating: 5

0 comments:

Post a Comment