Wannam Sawudam Gayana Song Lyrics - වන්නම් සවුදම් ගායන ගීතයේ පද පෙළ

Wannam Sawudam Gayana Song Lyrics - වන්නම් සවුදම් ගායන ගීතයේ පද පෙළ
Song Title : Wannam Sawudam Gayana (වන්නම් සවුදම් ගායන)
ගායනය : ලයනල් රන්වල සහ පිරිස
ගායන වෘන්දය (පිරිමි)
ගායන වෘන්දය (කාන්තා)
නාද රටා අදියුරු සැකසුම : ලයනල් රන්වල
ජාතික රූපවාහිනිය මොණරාගල දිස්ත්‍රිකය පුරා ගවේෂණයෙන් එක් රැස් කර ගත් ජන ගී ගායනා හා නාද මාලා ඇසුරින්, වරුණ ලේල්වල අධ්‍යක්ෂණය කළ, 'අපේ කම' වැඩසටහන වෙනුවෙන් ලයනල් රන්වල ශූරීන් විසින් 1997 දී නිර්මාණය කළ ගීයකි.



වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා
ගයමුව යාළුව මා හා

ඉහළු ගමින් කෝ (හෙයි)
වරෙල්ලා
වරෙල්ලා යාළු පණේ
පේරැස් මුදුවේ (හෙයි)
බලල්ලා
බලල්ලා දිස්නෙ නඟෝ
මහබඹා මැව් රන් පබාවතී ළඳ දෝ
මහබඹා මැව් රන් පබාවතී ළඳ දෝ

වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා
ගයමුව යාළුව මා හා

කනට දෙමික්කන්
පයට පදක්කම්
මම දෙඤ්ඤා
මම දෙඤ්ඤා

කනට දෙමික්කන්
පයට පදක්කම්
මම දෙඤ්ඤා
මම දෙඤ්ඤා
ආලවන්තයා මං බහක් දියං නංගෝ
ආලවන්තයා මං බහක් දියං නංගෝ
වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා
ගයමුව යාළුව මා හා
 
නැඟෙන හිරට රන් කරල් නැමෙන්නේ
පිණට නුඹේ
පිණට නුඹේ


නැඟෙන හිරට රන් කරල් නැමෙන්නේ
පිණට නුඹේ
පිණට නුඹේ 

ආලවන්තයා මං බහක් දියං නංගෝ
ආලවන්තයා මං බහක් දියං නංගෝ
වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා
ගයමුව යාළුව මා හා
 
ඉහළු ගමින් කෝ (හෙයි)
වරෙල්ලා
වරෙල්ලා යාළු පණේ
පේරැස් මුදුවේ (හෙයි)
බලල්ලා
බලල්ලා දිස්නෙ නඟෝ

මහබඹා මැව් රන් පබාවතී ළඳ දෝ
මහබඹා මැව් රන් පබාවතී ළඳ දෝ

වන්නම් සවුදම් ගායන (වන්නම් සවුදම් ගායන)
සූරිය මණ්ඩල සේමා (සූරිය මණ්ඩල සේමා)
වන්නම් සවුදම් ගායන (වන්නම් සවුදම් ගායන)
සූරිය මණ්ඩල සේමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wannam Sawudam Gayana Song Lyrics - වන්නම් සවුදම් ගායන ගීතයේ පද පෙළ Wannam Sawudam Gayana Song Lyrics - වන්නම් සවුදම් ගායන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 23, 2021 Rating: 5

0 comments:

Post a Comment