එළවළු චොප් සුයිව් හදමු (Vegetable Chop Suey)

එළවළු චොප් සුයිව් හදමු (Vegetable Chop Suey) - Your Choice Way
Blanch කිරිලි නෑ, Corn flour නෑ ,වැඩි වැඩ නෑ ... නමුත් සරල රසම රස එළවළු චොප් සුයි එකක් හදමු..

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • බෝංචි
  • කැරට්
  • බී ළුණු
  • ගෝවා
  • තෙල්
  • සීනී ස්වල්පයක්
  • රස අනුව ලුණු
  • සෝයා සෝස්
  • ඔයිස්ටර් සෝස්

✅ සාදා ගන්නා ආකාරය :

  1. භාජනයක් ලිප තබා තෙල් එක් කරන්න.
  2. බී ළුණු,කැරට්,ගෝවා,බෝංචි,සීනී සහ ලුණු එක්කර වැඩි ගින්නේ තෙම්පරාදු කර ගන්න.
  3. ඊට පසුව සෝයා සෝස් සහ ඔයිස්ටර් සෝස් එක්කර කර මිශ්‍ර කර ගන්න.
  4. පහත රූපය අනුව ලස්සනට සරසා ගන්න
අපේ රටේ චීන කෑම වලට ඇත්තේ දැඩ් ඉල්ලුමක් .ඒ නිසාමයි ලංකාවේ චීන අවන්හල් ප්‍රමාණය වැඩි බවක් දක්නට තිනෙන්නේ. චීන අවන්හලකට ගියාම ගොඩ දෙනෙක් ඇණවුම් කරන කෑමක් තමයි Chop suey කියන්නේ.මස් මාංශ එක් කරලා නූඩ්ල්ස් ,එග් රයිස් ,ෆ්‍රයිඩ් රයිස් එක්ක වගේ දේ එක්ක රස බලන චොප් සුයි නිර්මාංශ අයට පුලුවන් එළවළු වර්ග කිහිපයක් එකතු කරලා මේක හදා ගන්න .හතු,නිවිති,අර්තාපල් ,ගෝවා මල් වගේම ටිකක් මිලෙන් අධික බැම්බු ෂූට්,බේබී කෝන්,සුකිනි,චයිනීස් කැබේජ්  වගේ එළවළු එක්කරලා රස බලන්න පුලුවන් .අද මං හදන චොප් සුයි එකේ විශේෂත්වය තමයි  මං එළවළු Blanch කරන්නේ නෑ.  කෝන් පිටි එකතු කරන්නේ නෑ.ඒ නිසා මේක අඩු වියදමකින් ඉක්මනින්ම හදාගන්න පුලුවන් .ගුණාත්මක භාවයත් ආරක්ෂා වෙලා තියෙනවා ,පෙනුමත් ලස්සනයි ඒ වගේම රසයි.කැමැති නම් තල තෙල් ටිකකින් මේක හදා ගන්න තවත් රසයි.
ස්තුතිය 🙏 

එළවළු චොප් සුයිව් හදමු (Vegetable Chop Suey) - Your Choice Way
අවශ්‍ය වන්නේ මේ එළවළු

සෝයා සෝස්

එළවළු චොප් සුයිව් හදමු (Vegetable Chop Suey) - Your Choice Way
ඔයිස්ටර් සෝස්

එළවළු චොප් සුයිව් හදමු (Vegetable Chop Suey) - Your Choice Way

එළවළු චොප් සුයිව් හදමු (Vegetable Chop Suey) - Your Choice Way
මගේ විදියට

Chef Nadee (නදී අමරසිංහ)
Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.
Chef Nadee
𝑪𝒂𝒌𝒆𝒔 𝒂𝒓𝒆 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑬𝒗𝒆𝒓𝒚 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 ,𝑬𝒗𝒆𝒓𝒚 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒅𝒔 𝒘𝒊𝒕𝒉 𝒔𝒐𝒎𝒆𝒕𝒉𝒊𝒏𝒈 𝒂 𝑪𝒂𝒌𝒆 & 𝒑𝒆𝒐𝒑𝒍𝒆 𝒓𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝑰𝒕'𝒔 𝒂𝒍𝒍 𝒂𝒃𝒐𝒖𝒕 𝒕𝒉𝒆 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔!
# 𝙹𝚊𝚛 𝙲𝚊𝚔𝚎𝚜
# 𝙲𝚞𝚙𝚌𝚊𝚔𝚎𝚜
# 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝙲𝚊𝚔𝚎𝚜
# 𝚆𝚎𝚍𝚍𝚒𝚗𝚐 𝚂𝚝𝚛𝚞𝚌𝚝𝚞𝚛𝚎𝚜
𝘊𝘩𝘦𝘧 𝘕𝘢𝘥𝘦𝘦 𝘈𝘮𝘢𝘳𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦
Chef Nadee - Click Here (DM to Orders,Promotions & Collaborations.)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
එළවළු චොප් සුයිව් හදමු (Vegetable Chop Suey) එළවළු චොප් සුයිව් හදමු (Vegetable Chop Suey) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 29, 2021 Rating: 5

0 comments:

Post a Comment