Sayane Song Lyrics - සයනේ ගීතයේ පද පෙළ

Sayane Song Lyrics - සයනේ ගීතයේ පද පෙළ
Song Title : Sayane (සයනේ)
Performed by Hirushi Jayasena
Composed by Hirushi Jayasena
Music produced by Pasan Liyanage
Guitars by Primal Liyanage
Lyrics : Yashodha Adikari
Mixed @RedFox Records 
Recorded by Lucky and Rihan @RedFox Records


නොයිදුල් සිතුවිලි
තවමත් ඉදහිට යනෙනවා
ආලෙන් මියැලුනු ලය ආලෙන් වියැලුනා

නොයිදුල් සිතුවිලි
තවමත් ඉදහිට යනෙනවා
ආලෙන් මියැලුනු ලය ආලෙන් වියැලුනා

හද ආයෙත් ගත නොවන
වග දෑස සායම් කලා
මදු තිර අතරේ මියැදුනු මා
නොදැනීම මිහිදන් වෙලා

මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදුනේ
අවසානයේ මදු සයනයේ රළුවුනේ

මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදුනේ
අවසානයේ මදු සයනයේ රළුවුනේ

පැහැදුල් හැගුමන් මා තුල දැනෙනවා
එනමුදු ඒ මා නොව බව හැගෙනවා
පැහැදුල් හැගුමන් මා තුල දැනෙනවා
එනමුදු ඒ මා නොව බව හැගෙනවා

හද ආයෙත් ගත නොවන
වග දෑස සායම් කලා
මදු තිර අතරේ මියැදුනු මා
නොදැනීම මිහිදන් වෙලා

මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදුනේ
අවසානයේ මදු සයනයේ රළුවුනේ

මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදුනේ
අවසානයේ මදු සයනයේ රළුවුනේ

මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදුනේ
අවසානයේ මදු සයනයේ රළුවුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sayane Song Lyrics - සයනේ ගීතයේ පද පෙළ Sayane Song Lyrics - සයනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 05, 2021 Rating: 5

0 comments:

Post a Comment