Pemwathiyai Oba Song Lyrics - පෙම්වතියයි ඔබ ගීතයේ පද පෙළ

Pemwathiyai Oba Song Lyrics - පෙම්වතියයි ඔබ ගීතයේ පද පෙළ
Song Title : Pemwathiyai Oba (පෙම්වතියයි ඔබ)
Singing : Victor Rathnayaka (වික්ටර් රත්නායක මහත්මා)


පෙම්වතියයි ඔබ
මන් සන්තක වූ
රැවටිලි කරන්නෙපා
ඇසුරු කරන්නට බැහැ මට කිසි දා
ඔබ මිතිරියක ලෙසින්
පෙම්වතියයි ඔබ
මන්සන්තක වූ

සන්සුන් කර ලත්
ආයාසයකින්
සුපුරුදු බොලද තෙපුල්
දොඩමලු වී ඇත
නෙත් මා අභියස
නොදැනෙයි නුඹට හොරා

පෙම්වතියයි ඔබ
මන් සන්තක වූ
රැවටිලි කරන්නෙපා
ඇසුරු කරන්නට බැහැ මට කිසි දා
ඔබ මිතිරියක ලෙසින්
පෙම්වතියයි ඔබ
මන්සන්තක වූ

තැන්පත් කරගත්
ඉරියව් ඉගි බිගි
ඉදහිට අමතක වී
කෙලිලොල් යුවතිය
එබිකම් කරමින්
මා ලග අදත් ඉදි

පෙම්වතියයි ඔබ
මන් සන්තක වූ
රැවටිලි කරන්නෙපා
ඇසුරු කරන්නට බැහැ මට කිසි දා
ඔබ මිතිරියක ලෙසින්
පෙම්වතියයි ඔබ
මන්සන්තක වූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pemwathiyai Oba Song Lyrics - පෙම්වතියයි ඔබ ගීතයේ පද පෙළ Pemwathiyai Oba Song Lyrics - පෙම්වතියයි ඔබ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 06, 2021 Rating: 5

0 comments:

Post a Comment