Your Choice Way

Sal Mal Wal Song Lyrics - සල් මල් වැල් ගීතයේ පද පෙළ

Sal Mal Wal Song Lyrics - සල් මල් වැල් ගීතයේ පද පෙළ
Song Title : Sal Mal Wal (සල් මල් වැල්)
Singing : Gypsies with Sunil Perera


සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම්
සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම්
නෙතුකොන මා මෙතුවක් රැඳවු කඳුලක් පිස ගන්නම්
දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම්

ඔබගේ දෑසේ දිලි දිලි රේඛා
මට කොඳුරයි ආදරෙන් එන්නකෝ කියා
තරුවෙන් තරුවේ පියමන් කරලා
සඳලුතලේ රන් සඳේ ඉමු තුරුළු වෙලා…

සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම්
සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම්
නෙතුකොන මා මෙතුවක් රැඳවු කඳුලක් පිස ගන්නම්
දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම්

ජිවිතයම දැන් හරිම ලස්සනයි
මගේ තැවුල් ඈත දැන් පාවෙලා ගිහින්
ඔබ මගේ සෙවනින් නොයන්න කිසිදා
ඉගිලෙමු පෙම් හී නදින් කුරුල්ලන් වෙලා…

සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම්
සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම්
නෙතුකොන මා මෙතුවක් රැඳවු කඳුලක් පිස ගන්නම්
දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම්

සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම්
සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම්
නෙතුකොන මා මෙතුවක් රැඳවු කඳුලක් පිස ගන්නම්
දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sal Mal Wal Song Lyrics - සල් මල් වැල් ගීතයේ පද පෙළ Sal Mal Wal Song Lyrics - සල් මල් වැල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, September 27, 2021 Rating: 5

0 comments:

Post a Comment