Piyasalana Igilli Song Lyrics - පියාසලන ඉගිල්ලී ගීතයේ පද පෙළ

Piyasalana Igilli Song Lyrics - පියාසලන ඉගිල්ලී ගීතයේ පද පෙළ

Piyasalana Igilli Song Lyrics - පියාසලන ඉගිල්ලී ගීතයේ පද පෙළ
Song Title : Piyasalana Igilli (පියාසලන ඉගිල්ලී)
ගායනය : සුජාතා අත්තනායක සමග මොහිදීන් බෙග්
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ආර්. මුත්තුසාමි
1965 දී තිරගතවූ "අල්ලපු ගෙදර" චිත්‍රපටියේ ගීයකි.


පියාසලන ඉගිල්ලී

පියාසලන ඉගිල්ලී
රත්තරනේ පියාසලන ඉගිල්ලී
රත්තරනේ ඔබයි සුසුදු පරෙවි කිරිල්ලී

පියාසලන ඉගිල්ලී
රත්තරනේ පියාසලන ඉගිල්ලී
රත්තරනේ පියාසලන ඉගිල්ලී
රත්තරනේ ඔබයි සුසුදු පරෙවි කිරිල්ලී
පියාසලන ඉගිල්ලී
පියාසලන ඉගිල්ලී

සිනා හළන වෙලාවේ
රත්තරනේ සිත පිබිදෙයි
සඳ සෙ වලාවේ

සිනා හළන වෙලාවේ
රත්තරනේ හිත පිබිදෙයි
සඳ සෙ වලාවේ

නෙතේ කඳුළු පෙනීලා

මාස්ටර්....
මාස්ටර්....

රත්තරනේ...
නෙතේ කඳුළු පෙනීලා
රත්තරනේ ලේ වැගිරෙයි හද පෑරීලා

පියාසලන ඉගිල්ලී
රත්තරනේ පියාසලන ඉගිල්ලී
රත්තරනේ පියාසලන ඉගිල්ලී

ඔබෙ වත මැලවිලා නම්
රත්තරනේ මගෙ දුක වාවමි ද කෙසේ මම්
හාආ ආඅආ...

ඔබෙ වත මැලවිලා නම්
රත්තරනේ මගෙ දුක වාවමි ද කෙසේ මම්
ඕ.. ඔඔ ඕ..
ඔබෙ වත මැලවිලා නම්
රත්තරනේ මගෙ දුක වාවමි ද කෙසේ මම්

ඇදී සුරත ගනිද්දී
රත්තරනේ මා මත් වී මිහිර පිරෙද්දී
ඇදී සුරත ගනිද්දී
රත්තරනේ මා මත් වී මිහිර පිරෙද්දී

පියාසලන ඉගිල්ලී
රත්තරනේ පියාසලන ඉගිල්ලී
රත්තරනේ පියාසලන ඉගිල්ලී

දෑසෙ කැළුම කියන්නේ
රත්තරනේ කතාවකිය සුර දැරියන්නේ
දෑසෙ කැළුම කියන්නේ
රත්තරනේ කතාවකිය සුර දැරියන්නේ

උකුළු මුකුළු ලතාවයි
රත්තරනේ ඔබ මගෙ ජීවිතය සමානයි

උකුළු මුකුළු ලතාවයි
රත්තරනේ ඔබ මගෙ ජීවිතය සමානයි

පියාසලන ඉගිල්ලී
රත්තරනේ පියාසලන ඉගිල්ලී
රත්තරනේ පියාසලන ඉගිල්ලී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Piyasalana Igilli Song Lyrics - පියාසලන ඉගිල්ලී ගීතයේ පද පෙළ Piyasalana Igilli Song Lyrics - පියාසලන ඉගිල්ලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 25, 2021 Rating: 5

0 comments:

Post a Comment