Paata Paata Kodi Song Lyrics - පාට පාට කොඩි ගීතයේ පද පෙළ

Paata Paata Kodi Song Lyrics - පාට පාට කොඩි ගීතයේ පද පෙළ
Song Title : Paata Paata Kodi (පාට පාට කොඩි)
Singing : Gypsies with Sunil Perera


පාට පාට කොඩි ලෙළදෙනවා
ළමා රංචු ගීත කියනවා
මෙදා සැරේ අපි දෙනවා ගිය පාරත් අපි දිනුවා
Big Match එක අපි දිනවනවා
හෙටයි අපේ Big Match එක
අදයි අපේ ස්ටැග් නයිට් එක
Big Match එක අපි දිනවනවා

කවි පදවැල් ගී පද වෙන
ගී පදවැල් කවි පද වෙන
මීවිත තොල ගගා සැවොම විනෝද වන්නේ
නිල් නාඹර පට සළුවෙන්
රඟදෙන සුරඟන අඟනුන්
දෙස කව්රුත් සතර නුවන් බැලුම් හෙලන්නේ
ළමා ලොවම ඉන් වැනසෙන්නේ…

පාට පාට කොඩි ලෙළදෙනවා
ළමා රංචු ගීත කියනවා
මෙදා සැරේ අපි දෙනවා ගිය පාරත් අපි දිනුවා
Big Match එක අපි දිනවනවා
හෙටයි අපේ Big Match එක
අදයි අපේ ස්ටැග් නයිට් එක
Big Match එක අපි දිනවනවා

ළමා ලොවම නොමග යවන
සුද්දවතුනි මඩි තරවෙන
නුඹේ ගෙලට ඇඹරුම් ගල් මාල වැටෙන්නේ
නුඹට යහපතක් වන ලෙස මහ මුහුදට හෙලා නුඹව
ගිල්වන ලෙස එතුමා අප හට පවසන්නේ
ළමා ලොවම ඉන් ගැලවෙන්නේ…

පාට පාට කොඩි ලෙළදෙනවා
ළමා රංචු ගීත කියනවා
මෙදා සැරේ අපි දෙනවා ගිය පාරත් අපි දිනුවා
Big Match එක අපි දිනවනවා
හෙටයි අපේ Big Match එක
අදයි අපේ ස්ටැග් නයිට් එක
Big Match එක අපි දිනවනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paata Paata Kodi Song Lyrics - පාට පාට කොඩි ගීතයේ පද පෙළ Paata Paata Kodi Song Lyrics - පාට පාට කොඩි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 27, 2021 Rating: 5

0 comments:

Post a Comment