Nuwaraeliye Sarala Song Lyrics - නුවරඑළියෙ සරලා ගීතයේ පද පෙළ

Nuwaraeliye Sarala Song Lyrics - නුවරඑළියෙ සරලා ගීතයේ පද පෙළ
Song Title : Nuwaraeliye Sarala (නුවරඑළියෙ සරලා)
ගායනය : කිංස්ලි පීරිස්
පද රචනය : ලක්ෂ්මන් රදාවාන
තනුව හා සංගීතය : රොෂාන් ප්‍රනාන්දු


නුවරඑළියෙ සරලා
හීන මත්තෙ හැපිලා
යාල් දේවි හරහා
මට එවුව හාදු ලැබුණා
යාල් දේවි හරහා
මට එවුව හාදු ලැබුණා

ග්‍රෙගරි වැවට පැනලා
සීත වතුර නාලා
නුඹට මුකුළු කරලා
සනසන්න එන්න හිතුණා
නුඹට මුකුළු කරලා
සනසන්න එන්න හිතුණා

පානෙ දැල්ල විලස
අනෙ වැනෙන්නෙපා නිතර
සීනි නැතත් රසට මට වත්කරපන් කහට
ගන්නෙ කඩල දෑත
අරගන්න මාන බලන
සින්නතම්බි ඈට
අරියාදු එපා හරිද

නුවරඑළියෙ සරලා
හීන මත්තෙ හැපිලා
යාල් දේවි හරහා
මට එවුව හාදු ලැබුණා
යාල් දේවි හරහා
මට එවුව හාදු ලැබුණා

ඇදිලා කිතුල් මලට
හිත රිදෙන කතා දොඩන
වරිගෙ එවුන් ළඟට නුඹ යන්ට එපා හොඳද
ඇන්න ඇවිත් කොළඹ
හෝ ගාන පොකුණ ළඟට
දැක්කම හොඳ නරක
මට පෙම්බර වෙයි නිතර

නුවරඑළියෙ සරලා
හීන මත්තෙ හැපිලා
යාල් දේවි හරහා
මට එවුව හාදු ලැබුණා
යාල් දේවි හරහා
මට එවුව හාදු ලැබුණා

ග්‍රෙගරි වැවට පැනලා
සීත වතුර නාලා
නුඹට මුකුළු කරලා
සනසන්න එන්න හිතුණා
නුඹට මුකුළු කරලා
සනසන්න එන්න හිතුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nuwaraeliye Sarala Song Lyrics - නුවරඑළියෙ සරලා ගීතයේ පද පෙළ Nuwaraeliye Sarala Song Lyrics - නුවරඑළියෙ සරලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 12, 2021 Rating: 5

0 comments:

Post a Comment