Nil Kandu Mitiyawatha Song Lyrics - නිල් කඳු මිටියාවත ගීතයේ පද පෙළ

Nil Kandu Mitiyawatha Song Lyrics - නිල් කඳු මිටියාවත ගීතයේ පද පෙළ
Song Title : Nil Kandu Mitiyawatha (නිල් කඳු මිටියාවත)
ගායනය : නදීක ජයවර්ධන
සංගිතය : නදීක ජයවර්ධන
ගී පද : චාමින්ද රත්නසූරිය


නිල් කඳු මිටියාවත පමණයි
මගේ දෑසේ ‍රැඳිලා ඇත්තේ
ඈතට ඈතට ගිය සිත
කොයිබද නැහැ මා දන්නේ //

සොඳුරු බවින් යුත් අතීතයක්
මට නෑ හිමි වී ඇත්තේ
ඒ ගැන සිතමින් කෙලෙසද සොඳුරියේ
ඔබ වෙත මා ළං වන්නේ

නිල් කඳු මිටියාවත පමණයි
මගේ දෑසේ ‍රැඳිලා ඇත්තේ
ඈතට ඈතට ගිය සිත
කොයිබද නැහැ මා දන්නේ

සැනසුම් සුවයක සේයාවක්
ඉතිරිව නෑ ඔබ ඇසුරේ
සුපුරුදු තනිකම විතරද උරුමය
මට මේ මුළු දිවියේ

නිල් කඳු මිටියාවත පමණයි
මගේ දෑසේ ‍රැඳිලා ඇත්තේ
ඈතට ඈතට ගිය සිත
කොයිබද නැහැ මා දන්නේ

කොයිබද නැහැ මා දන්නේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nil Kandu Mitiyawatha Song Lyrics - නිල් කඳු මිටියාවත ගීතයේ පද පෙළ Nil Kandu Mitiyawatha Song Lyrics - නිල් කඳු මිටියාවත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 17, 2021 Rating: 5

0 comments:

Post a Comment