Your Choice Way

Me Anduru Rathriye Song Lyrics - මේ අදුරු රාත්‍රියේ ගීතයේ පද පෙළ

Me Anduru Rathriye Song Lyrics - මේ අදුරු රාත්‍රියේ ගීතයේ පද පෙළ
Song Title : Me Anduru Rathriye (මේ අදුරු රාත්‍රියේ)
ගායනය : නදීක ජයවර්ධන
සංගිතය : නදීක ජයවර්ධන
ගී පද : සඳමාලි දේවරාජා


මේ අදුරු රාත්‍රියේ
අදුරේ බියෙන් තනිවී
හදම් … සිතින් …
සදක් ලෙසින් ඔබ ඒවිදෝ…

සිසිලක් නොමැති ගිම්හානේ
දහයෙන් පෙලෙන මොහොතේ
හදම්…සිතින්…
පවනක් ලෙසින් ඔබ ඒවිදෝ…

සෙවනක් නොමැති ජීවිතයේ
විද ගෙවෙන මොහොතේ
හදම්…සිතින්…
සෙවනක් වෙලා ඔබ ඒවිදෝ
මා ඔබ නැති ලෝකයේ
සැමදා සිතින් තනිවේ
හදම් සිතින්
ඔබ මා සොයා ඒවිදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Anduru Rathriye Song Lyrics - මේ අදුරු රාත්‍රියේ ගීතයේ පද පෙළ Me Anduru Rathriye Song Lyrics - මේ අදුරු රාත්‍රියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, September 17, 2021 Rating: 5

0 comments:

Post a Comment