Muthu Mala Hathak Song Lyrics - මුතු මාල හතක් ගීතයේ පද පෙළ

Muthu Mala Hathak Song Lyrics - මුතු මාල හතක් ගීතයේ පද පෙළ
Song Title : Muthu Mala Hathak (මුතු මාල හතක්)
Singing : Chandana Liyanarachchi


මුතු මාල හතක් ගෙල වට පළදන්නම්
සුදු සේල ගොතා ඔය වත සරසන්නම්
බක්කි කරත්තෙන් කැන්දන් යන්නම්
පෝය දාට සුදු සඳ එළියේ
සහේට ගන්නම් ඇඟිලි ගනින්නම්

මුතු මාල හතක් ගෙල වට පළදන්නම්
සුදු සේල ගොතා ඔය වත සරසන්නම්
බක්කි කරත්තෙන් කැන්දන් යන්නම්
පෝය දාට සුදු සඳ එළියේ
සහේට ගන්නම් ඇඟිලි ගනින්නම්

බාලයේ බැඳි ආලයේ සුවඳ වී ගම්මානයේ
මා දෑතෙ එල්ලිලා දුව පැන්න අයුරු එදා
මතකයේ රුදුණේ හද ගී ගැයුනේ

මුතු මාල හතක් ගෙල වට පළදන්නම්
සුදු සේල ගොතා ඔය වත සරසන්නම්
බක්කි කරත්තෙන් කැන්දන් යන්නම්
පෝය දාට සුදු සඳ එළියේ
සහේට ගන්නම් ඇඟිලි ගනින්නම්

සාරකෙතේ පීදෙනා වී කරල් නැළවෙන නියා
ඔබ යනෙන තාල දිහා නෙතු බලා සිටිමි අයා
සතුටේ සිනා මුවග රැදෙන්නා

මුතු මාල හතක් ගෙල වට පළදන්නම්
සුදු සේල ගොතා ඔය වත සරසන්නම්
බක්කි කරත්තෙන් කැන්දන් යන්නම්
පෝය දාට සුදු සඳ එළියේ
සහේට ගන්නම් ඇඟිලි ගනින්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Muthu Mala Hathak Song Lyrics - මුතු මාල හතක් ගීතයේ පද පෙළ Muthu Mala Hathak Song Lyrics - මුතු මාල හතක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 01, 2021 Rating: 5

0 comments:

Post a Comment