KNOCKOUT Song Lyrics - KNOCKOUT ගීතයේ පද පෙළ

KNOCKOUT Song Lyrics - KNOCKOUT ගීතයේ පද පෙළ
Song Title : KNOCKOUT
Performed by OOSeven
Written by Jayan Madhushri
Producer: OOSeven
Mixed by DILU Beats
Mastered By David Luchow
Video : Directed By AD (A.d.Madhushan),
D.O.P : Sulakkana Nagodawithana
Editor : VFX & Colorist - Gaishu G 
Location : King & Thai Restaurant
Bridle Art By Induwari Sharika


ඇදටම දියවෙලා යයි හීන
නැගිටින්න පෙර වෙර දරනවා තාම
ලග ඉන්න අය මාව දැක්කා රගපෑම
පලදින්න ඔටුනු සුදුසු නැහැ තාම

පැරදුම අවසානය නම්
අවදානම මැද අවදානය මං
මානය මැන කාලය රන්
වට්නවා නම් හීන වල ජීවත් වෙන්නෙ මං

අපි හොයන්නේ වෙනස ගලන වචන මැද
අපි දකින විදිහ මේ ගින්න නිවන විදිහ සබද
මැද එන්නෙ අරගෙන හියන්න නෙවෙ ඇද

නැලවිලා යං අපි වාගේ
නොනවතින මේ රැප් සාදේ
තරමට මත් වුනා වාගේ
මට සිංහල රැප තැබෑරුම වාගේ

මට තව දවසන මැරෙන්නේ හීන එක්ක
නෙවෙ මම
දවසක හැබෑ වෙන්නෙ කදුලක රස නෙවෙ
දකින්නේ දැනෙන්නේ හැගෙන්නේ මටම මගේම කියා
දේ නැති වෙන කොට ඒවා මගේ නෙවෙ
සුරංගනා කතා වල වීරයා
මගේ ලෝකේ හතර වටේම දැන් පේන මානයන්
වල නවතින් වෙනසට හැමදාම ගරු කලා මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
KNOCKOUT Song Lyrics - KNOCKOUT ගීතයේ පද පෙළ KNOCKOUT Song Lyrics - KNOCKOUT ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 31, 2021 Rating: 5

0 comments:

Post a Comment