Hithe Thiyan Inna Song Lyrics - හිතේ තියන් ඉන්න ගීතයේ පද පෙළ

Hithe Thiyan Inna Song Lyrics - හිතේ තියන් ඉන්න ගීතයේ පද පෙළ
Song Title : Hithe Thiyan Inna (හිතේ තියන් ඉන්න)
Music : Amila Muthugala
Lyrics : Roshan Wickramasinghe
Production : Hitma  Music
Director : Tharana Egodage
Script : Milan Balage
DOP : Pushpitha Nirmal
Editor & Colorist l Milan Balage
Make : up l Aruni Abeywickrama
Cast : Tharushi Nethmini \ Nalinda Gamage \ Sithira Limantha


කාලයක් ගෙවිලත්
වාරයක් ඒවී
එදාටත්  ආයෙත් 
අපි ළං වේවී
මුමුණනා පෙම් කතා
අද නිමා වේවී
ආයෙමත්  දවසක මා
ඔයාට මතකෙට ඒවී

හිතේ තියන් ඉන්න 
දවසක ආයේ මගේ වෙන්න
පුලුවන් මට ඉන්න 
ඔබ එනකං උන් තැනම

හිතේ තියන් ඉන්න 
දවසක ආයේ මගේ වෙන්න
පුලුවන් මට ඉන්න 
ඔබ එනකං උන් තැනම

තාම මං ආදරෙයි ඔබ 
ගියත් බොහෝ දුර
ජීවිතේ ඔබ ළගයි ඔබ
දන්නේ නෑ තව
හිමි වුනොත් මට යළිත් සත්තයි
ඔබේ ඔය හිත
දෙනවා මං පණ වුනත් නොදන්නේ 
නුඹයි ඒ ටික

හිතේ තියන් ඉන්න 
දවසක ආයේ මගේ වෙන්න
පුලුවන් මට ඉන්න 
ඔබ එනකං උන් තැනම

හිතේ තියන් ඉන්න 
දවසක ආයේ මගේ වෙන්න
පුලුවන් මට ඉන්න 
ඔබ එනකං උන් තැනම

රහසේ ගෙවිලා ගිය දින
තරුත් දනීවී
එක ළගින් දැන් නැතත් මේ 
පපුවේ හිදී
නාවොතින් ඔබ යළිත් සත්තයි
යාවී පණ ටික
දෙනවා මං පණ වුනත් නොදන්නේ 
නුඹයි ඒ ටික

කාලයක් ගෙවිලත්
වාරයක් ඒවී
එදාටත්  ආයෙත් 
අපි ළං වේවී
මුමුණනා පෙම් කතා
අද නිමා වේවී
ආයෙමත්  දවසක මා
ඔයාට මතකෙට ඒවී

හිතේ තියන් ඉන්න 
දවසක ආයේ මගේ වෙන්න
පුලුවන් මට ඉන්න 
ඔබ එනකං උන් තැනම

හිතේ තියන් ඉන්න 
දවසක ආයේ මගේ වෙන්න
පුලුවන් මට ඉන්න 
ඔබ එනකං උන් තැනම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hithe Thiyan Inna Song Lyrics - හිතේ තියන් ඉන්න ගීතයේ පද පෙළ Hithe Thiyan Inna Song Lyrics - හිතේ තියන් ඉන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 16, 2021 Rating: 5

0 comments:

Post a Comment