Danunu Adare Song Lyrics - දැනුනු ආදරේ ගීතයේ පද පෙළ

Danunu Adare Song Lyrics - දැනුනු ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Danunu Adare (දැනුනු ආදරේ)
Singing : Sanjula Himala ft Kaizer Kaiz
Produced by Sanjula Himala 
Lyrics : Ushani Wijewantha
Mix & Mastered : Sanjula Himala @ Reazon Records
A Film by Chameera J Hettiarachchi
Cinematography : @Irushka Bogoda 
Colorist : Hasitha Jayasanka
Editor : Chameera J Hettiarachchi @ 3rdeye Cinema
Photography & Drone : Chathumal Ranasinghe
Make up : Wandana Dias | Kelum Chamara


ආදරේ හීනයක් සැබෑ උනත් නැතත්
දවස ගානේ ගලනවා පොදි බැදන්
නුඹව මට මහ මෙරක්
අයිති වූවත් නැතත්
මගේ හිනේ ඔබමයි දකින්නේ මැරෙනකන්

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
යලිත් මකපු ආදරේ

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
මා හද කැලබූ ආදරේ

ලියන්න ලියන්න උඹ ආයේ මැකුවා
හිත හැදෙන්න හැදෙන්න උඹ ආයේ කැඩුවා
මං එල්ලෙන්න එල්ලෙන්න උඹ මාව හැලුවා
ඒත් මේ කාලකන්නියට උඹ නැතුවමත් බැරුවා

ගැලපුවේ ගැලපෙන්නැති හදහනක්
දැන් හදවත තනිකර මලගමක්
යන්නත් කලින් එක මැරිලා දින හතක්
උඹ ආයෙත් එනවා පොරවගෙන හමක්

කොච්චර දැගලුවත් වලක්වන්න
මේ ප්‍රේතයා ආසම කටක් කන්න

මියෙන හදට පොඩි පනක් ගන්න
ගිහින් උනේ උඹේ ආදරේ මැරුම් කන්න
ඇයි ඇයි රිද්දන්න ආස
විදිනවා බලං ඉද්දී මං නුඹේ පහස

එලිකරපං කෙල්ලේ ඒ රහස
වචනෙකින් දුකයි සතුටයි දෙකම දෙන රහස

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
යලිත් මකපු ආදරේ

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
යලිත් මකපු ආදරේ

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
යලිත් මකපු ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Danunu Adare Song Lyrics - දැනුනු ආදරේ ගීතයේ පද පෙළ Danunu Adare Song Lyrics - දැනුනු ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 16, 2021 Rating: 5

0 comments:

Post a Comment