Hinawelaa Inne Song Lyrics - හිනාවෙලා ඉන්නේ ගීතයේ පද පෙළ

Hinawelaa Inne Song Lyrics - හිනාවෙලා ඉන්නේ ගීතයේ පද පෙළ
Song Title : Hinawelaa Inne (හිනාවෙලා ඉන්නේ)
Vocals : Shana & Maduwa
Team : MAGAM (Shana) & ALPHA GANG (Maduwa)
Lyrics : Shana & Maduwa
Mixed & Masterd By : BouncingRecords (Diluksha)


ලෝකේ තේරුම් ගන්න බැරුව
කොහොමද තොපි ජීවත් වෙන්නේ
දවසක කවුරුත් වැලලෙන්නේ
ඇයිද කාටත් තේරෙන්නේ නැත්තේ
ලංකාවේ රැප දියුණු වෙද්දි
තොපි තමා ඒක කන්නේ
මිනිසුන් නිකන් නෙමේ
ලංකා දේසේ පාරට පැන්නේ
හිරවෙලා අස්සේ බූමා කරවල
අව්වේ දාඩිය නාගෙන
කාගෙන කටු බාධක මැද්දෙන්
ආවේ හති දාගෙන
උඩ රටින් දකුණේ විනාසයක්
ආවා පෙරලන්න
ශානා එක්ක සෙට් වුනේ
මේක බලාගෙන දෙයි යක් දෙන්න
ගනිං මේක ඔලුවට ගනිං
කෙල්ලෙක් දැම්මත් හිනාවක්
හලනවා තොපි පැණි
සැරට ගද්දි කහි ඇස් රතු නම් වේවි
ශිවන්‍යා කව්ද නටද්දි නැටුම ශ්‍රී දේවී

අත් දෙක උස්සලා මට දෙන්න ප්‍රතිචාර
ගත්තට ගමන් මම ගිය නද නඩ පාර
උඩ ඉන්න දෙයියෝ හොයන්
ගියා මමත් අහසට
නිකන් නෙවේ වඳින්නේ හිතේ
තියන විස්වාසෙට
අන්දලා ගන්නම් උඹව
මෝඩකම කව්වාලා
දෙන්නම එකට මැරෙමු
ඔයා පනින්න ඉස්සල්ලා
ගස්සලා නලලේ තියන්
ගියේ නංගිලා බඩ වෙලා
කවදා කොහෙදෝ කියලා දන්නෑ
ඉඳපන් අම්මා හිනාවෙලා

හිතේ තියන දේවල්
එලියට කිව්වා නම් තේරෙන්නේ
අස්සේ හන්ගන් හිටියොත්
ඒවා ඉබේම පෑරෙන්නේ
බඩු නැතිවෙද්දි හවසට කොල්ලෝ
දැන් වේලෙන්නේ
සික් නෙවේ මුන්ට එකට හරියද්දි
නේ කහන්නේ නේද

ආ.. හිනාවෙලා අපි ඉන්නේ
ආ.. මලා නෑනේ ජොබ දෙන්නේ
ආ.. කොල්ලො කෙල්ලො පැද්දෙන්නේ
රැපෙන් තමා කොල්ලෝ ජීවිතේම
මාරුවෙන්නේ..

ආ.. හිනාවෙලා අපි ඉන්නේ
ආ.. මලා නෑනේ ජොබ දෙන්නේ
ආ.. කොල්ලො කෙල්ලො පැද්දෙන්නේ
රැපෙන් තමා කොල්ලෝ ජීවිතේම
මාරුවෙන්නේ..

එක පාරම අල්ලලා දෙන්නම්
ගැම්මට කන් අඩි හාරා
උස්සලා දෙන්නේ රැප කිරිකට
මම තමා ලාරා
සිරියාමේ සාරා නැගේවි හද මෝරා
ගෑනු තම්පට ගලවලා මූනේ ඉලුවත්
යනවලු හදවත පාරා
වෙලාවට කෑම නැත්තන් ගෑස්ටික්
මේ අබුද්දස්ස කාලේ ඔලු ප්ලාස්ටික්
ගහපන් ප්ලේන්ටි කාපන් පේස්ටි
පාරේ යන කොල්ලෝ දිහා
හොරෙන් බලයි සුදු ආන්ටි

හිතට වදින වචන දෙනවා
යලට මහට දෙකට bro
නිපනි කනට ගන්න bro
සෝමා දිසානා ගේ බණට bro
උන්ට වහලා හේරෝ කුඩිති
ගන්න තමා බේරෝ
නැට්ට උස්සලා බලාපන් ඇරිය
පාර සරම සේරෝ
කියවන්න එපා සුදු please
වෙන්න අවංක කරලම
දැනගත්තත් දන්නෑ වගේ
ඉඳපන් ඒකයි සරලම
පාර හදපු මුල අමතක කරන්නෙපා
හරකා පල්ලා මට ඇනලම
කරපු තරමක් අරවා පිරුනේ
මේ මදුරුවා මරලම

මම හරි හොඳයි නරි බලලා බෑ
මගේ ඇස් දෙක මගේ ගිලිලනේ
හිනාවෙලා මම ඉන්න හින්දා වෙන්ටෑ
වදන් වලින් මචං පිරිලනේ
කව්ද කව්ද ඔය අහන් ඉන්නේ
අප්පා මේ ඉන්නේ අපේ සිරිලනේ
ඔව් මං දැක්කද ඌරෝ අවුරුදු
පහකට කලින් මැරිලානේ
රස්තියාදු පට්ටම දාගෙන හිටියට
රැවුලෙන් මූණම වහගෙන හිටියට
වූකුර ගැන්සියේ බැහැගෙන හිටියට
ගෙදරට පාර කාසේ
හිම්බිච්චෝ වගේ අහගෙන හිටියට
කුඩිච්චෝ යන කාලේ වහගෙන හිටියට
සරමට පිහාටු වැහැගෙන
එනකොට බීලා වෙරි මරගාතේ bro

ආ.. හිනාවෙලා අපි ඉන්නේ
ආ.. මලා නෑනේ ජොබ දෙන්නේ
ආ.. කොල්ලො කෙල්ලො පැද්දෙන්නේ
රැපෙන් තමා කොල්ලෝ ජීවිතේම
මාරුවෙන්නේ..

ආ.. හිනාවෙලා අපි ඉන්නේ
ආ.. මලා නෑනේ ජොබ දෙන්නේ
ආ.. කොල්ලො කෙල්ලො පැද්දෙන්නේ
රැපෙන් තමා කොල්ලෝ ජීවිතේම
මාරුවෙන්නේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hinawelaa Inne Song Lyrics - හිනාවෙලා ඉන්නේ ගීතයේ පද පෙළ Hinawelaa Inne Song Lyrics - හිනාවෙලා ඉන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 02, 2021 Rating: 5

0 comments:

Post a Comment