Sukumala Kumariye Song Lyrics - සුකුමාල කුමරියේ ගීතයේ පද පෙළ

Sukumala Kumariye Song Lyrics - සුකුමාල කුමරියේ ගීතයේ පද පෙළ
Song Title : Sukumala Kumariye (සුකුමාල කුමරියේ)
ගායනය : චන්දන ලියනආරච්චි
සංගීතය : නිහාල් ගම්හේවා
ගී පද : නිහාල් ගම්හේවා


සුකුමාල කුමරියේ මනමාලකම් නොවේ
හැමදාමත් පුරුදු සෙනෙහසින්
මදහාසයෙන් බලා සිත ආලකම් කලා
සඳ පෑයු ලෙසින් අම්බරේ //

රෑ සීතලේ පිණි හා මිඳුම් වළා ගෙනෙනා
සිහිලැල් සුළං පාවි පාවී
මල් මල් සිතුම් පැතුම් එක එක කඩා හැලේ
තනිවේ මා යළි තනිවේ මා යළි

සුකුමාල කුමරියේ මනමාලකම් නොවේ
හැමදාමත් පුරුදු සෙනෙහසින්
මදහාසයෙන් බලා සිත ආලකම් කලා
සඳ පෑයු ලෙසින් අම්බරේ //

රෑනක් ලෙසින් තරු වැල් දෑසින් ගලයි කැළුමන්
ඈතට නොයා මාගේ ඇසුරේ
මොහොටක් රැදෙන්න දැන් හදවතට ඉඩ අරන්
සිතන්න දැන් යළි සිතන්න දැන් යළි

සුකුමාල කුමරියේ මනමාලකම් නොවේ
හැමදාමත් පුරුදු සෙනෙහසින්
මදහාසයෙන් බලා සිත ආලකම් කලා
සඳ පෑයු ලෙසින් අම්බරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sukumala Kumariye Song Lyrics - සුකුමාල කුමරියේ ගීතයේ පද පෙළ Sukumala Kumariye Song Lyrics - සුකුමාල කුමරියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 29, 2021 Rating: 5

0 comments:

Post a Comment