Bakmee Mal Pethi Song Lyrics - බක් මී මල් පෙති ගීතයේ පද පෙළ

Bakmee Mal Pethi Song Lyrics - බක් මී මල් පෙති ගීතයේ පද පෙළ
Song Title : Bakmee Mal Pethi (බක් මී මල් පෙති)
Singing : Chandana Liyanarachchi


බක් මී මල් පෙති ගං දෑලේ
නුඹ නැති දා වැලපෙන තාලේ
රෑට ඇසේ හඳ ඇති කාලේ
කාට කියන්නද දුක මාගේ…

බක් මී මල් පෙති ගං දෑලේ
නුඹ නැති දා වැලපෙන තාලේ
රෑට ඇසේ හඳ ඇති කාලේ
කාට කියන්නද දුක මාගේ..

සඳ නෑ අහසේ අමාවකයි
පිට ගම් ගිය දා හිතට දුකයි…
සඳ නෑ අහසේ අමාවකයි
පිට ගම් ගිය දා හිතට දුකයි…
තරු ඇස් දෙක හොරු අරන් ගියාදෝ
මට ලෙන්ගතු සිත අහිංසකයි

බක් මී මල් පෙති ගං දෑලේ
නුඹ නැති දා වැලපෙන තාලේ
රෑට ඇසේ හඳ ඇති කාලේ
කාට කියන්නද දුක මාගේ..

මග තොට මුණ ගැහෙනා දාක
නෙතු පුරවා කඳුළින් සෝක…
මග තොට මුණ ගැහෙනා දාක
නෙතු පුරවා කඳුළින් සෝක…
සමාව දෙන්නට කළ වරදක් නෑ
වරද මගේ නුඹ අහිංසකයි

බක් මී මල් පෙති ගං දෑලේ
නුඹ නැති දා වැලපෙන තාලේ
රෑට ඇසේ හඳ ඇති කාලේ
කාට කියන්නද දුක මාගේ..

බක් මී මල් පෙති ගං දෑලේ
නුඹ නැති දා වැලපෙන තාලේ
රෑට ඇසේ හඳ ඇති කාලේ
කාට කියන්නද දුක මාගේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bakmee Mal Pethi Song Lyrics - බක් මී මල් පෙති ගීතයේ පද පෙළ Bakmee Mal Pethi Song Lyrics - බක් මී මල් පෙති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 29, 2021 Rating: 5

0 comments:

Post a Comment