Sithuvili Pura Song Lyrics - සිතුවිලි පුරා ගීතයේ පද පෙළ

Sithuvili Pura Song Lyrics - සිතුවිලි පුරා ගීතයේ පද පෙළ
Song Title : Sithuvili Pura (සිතුවිලි පුරා)
Singing : Uresha Ravihari
Adaraneeya Kathawak Movie


සිතුවිලි පුරා
සිහිනෙක පවා
සිතුවිලි පුරා
සිහිනෙක පවා

නෙතු ඔබේම වෙනු දකිනා
හෙට පහන් වෙයන්
මගේ සිහින අරන්

ඔබ මාලගයි සිතුනා
ඔබ මාලගයි සිතුනා
ඔබ මාලගයි සිතුනා

සෙනෙහසින් බැදී සෙනෙහසම නිසා
නෙතු කදුලු වලින් පිරෙනා
හද කවුලු දොරින් මැව් සිහින අරන්

ඔබ ගියා මතක හිතුනා
ඔබ ගියා මතක හිතුනා
ඔබ ගියා මතක හිතුනා
ඔබ ගියා දුක තියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithuvili Pura Song Lyrics - සිතුවිලි පුරා ගීතයේ පද පෙළ Sithuvili Pura Song Lyrics - සිතුවිලි පුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 24, 2021 Rating: 5

0 comments:

Post a Comment