Sinhala Punjabi Medley Song Lyrics - සිංහල Punjabi Medley ගීතයේ පද පෙළ

Sinhala Punjabi Medley Song Lyrics - සිංහල Punjabi Medley ගීතයේ පද පෙළ
Song Title : Sinhala Punjabi Medley (සිංහල Punjabi Medley)
Live track Mixed & Mastered by Vihara Hettiwatta ( Musix Factory )
Live Mix : Chamith Perera
Light Engineers : Amila Costha & Angel Cooray
Videography by Newsmakers ( Sandev Hettiwatte , Chandula Perera )
Project Coordinator : Sathsara Senanayake
Band Manager : Jagath Jayawardena
Sounds , Lights & Location - Divine Studio Moratuwa 


නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙම් කරලා හැරයන්නේ කොහොමද

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙති තලලා දුර යන්නේ කොහොමද

සත්සියයක් සෙනග පරිද්දෙන්
එකලු උනා ඔබ අකුණු පරිද්දෙන්

ඔබටම සිතගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්

ඔබටම සිතගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙම් කරලා හැරයන්නේ කොහොමද

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙති තලලා දුර යන්නේ කොහොමද

රූප සොබාවට
මානෙන් උදම් වන
ආලෙත් සරි… මගෙ
ප්‍රානෙත් සරී…
ප්‍රේමී සුපෙම්බර
කෝලෙන් සිනාසෙන
නුවල ලදුන් සිටියාද මෙවන්…
හංස විලේ පීනන්න ගොසින්… මල්
දුන්න අරන් නුඹ විද්ද සැනින්…
ගුන්ද ගුදත් ගත ගත් ගත් දොං
මට නින්ද නොඑන්නේ…
මන්ද ඉතින්…

උන්මාද දෙතොල්
සායම් සුවදින්
කම්මුල් තෙමන්නෙපා…
මට තුරුළු වෙලා
මුදු පිහාටුවෙන්
කරදර කරන්නෙපා…
පිණි කදුලු සලා
බොරුවට හඩලා… මගෙ
හිත කඩන්නේපා…
අරවින්ද කැකුළු තුඩ
මගෙ පපුවේ ඉඩ කඩ
සොයන්නේපා…

සාර සදිසි පෙති පේර නෙළාලා

වීර මලක පෙති නාසෙට අල්ලා
සූරියවැව ළඟ ප්රේම කුරුල්ලා
සොකරි නටන්නට එන්ට ඇහැව්වා

මාලගිරව් ටික හීන ගෙනාවා

වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා
තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා
දුක වාවාගෙන ඉන්නට කීවා

සාර සදිසි පෙති පේර නෙළාලා

වීර මලක පෙති නාසෙට අල්ලා
සූරියවැව ළඟ ප්රේම කුරුල්ලා
සොකරි නටන්නට එන්ට ඇහැව්වා

මාලගිරව් ටික හීන ගෙනාවා

වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා
තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා
දුක වාවාගෙන ඉන්නට කීවා

වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවී
එපා කියද්දී බලහත්කාරෙන්‍ යහනට කඩාවදී
විනීත තාලෙන් ප්‍රේමාලිංගන
නෙත් කරලිය පාවී
බැහැයි කියද්දි සුරතින්ඇදගෙන
තුරුලේ රඟපාවී
බැහැයි කියද්දි සුරතින්ඇදගෙන
තුරුලේ රඟපාවී
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ

උන්මාද දෙතොල්
සායම් සුවදින්
කම්මුල් තෙමන්නෙපා…
මට තුරුළු වෙලා
මුදු පිහාටුවෙන්
කරදර කරන්නෙපා…
පිණි කදුලු සලා
බොරුවට හඩලා… මගෙ
හිත කඩන්නේපා…
අරවින්ද කැකුළු තුඩ
මගෙ පපුවේ ඉඩ කඩ
සොයන්නේපා…

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙම් කරලා හැරයන්නේ කොහොමද

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙති තලලා දුර යන්නේ කොහොමද

Special Thanks,
Pramuk Fernando ( Divine Studio Managing Director )
Priyanga Fernando
Dilani Wijethunga ( Makeup and Hair )

Original Videos

Nelum Vilen Pena
Original Artists : Dushyanth Weeraman
Music : Ravi Hans
Lyrics : Wasantha Dukgannarala

Unmada Dethol
Original Artists : Ranidu
Produced by : Ranidu
Lyrics : Wasantha Dukgannarala

Sara Sadisi Pethi
Original Artists : Samitha Mudunkotuwa
Music : Iraj & Ranga D
Lyrics : Wasantha Dukgannarala

Wasantha Kaleta
Original Artists : Roshan Fernando
Music : Roshan Fernando
Lyrics : Kelum Srimal
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinhala Punjabi Medley Song Lyrics - සිංහල Punjabi Medley ගීතයේ පද පෙළ Sinhala Punjabi Medley Song Lyrics - සිංහල Punjabi Medley ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 26, 2021 Rating: 5

0 comments:

Post a Comment