Badu Banda Song Lyrics - බඩු භාන්ඩ ගීතයේ පද පෙළ

Badu Banda Song Lyrics - බඩු භාන්ඩ ගීතයේ පද පෙළ
Song Title : Badu Banda (බඩු භාන්ඩ)
Title : BADU BANDA (බඩු භාන්ඩ)
Artists : Alokaya x Fill-t x MaxDemon
Produced by : Dilu Beats          
Directed by : SF.Scanowa Fernando
Lyrics : Alokaya x Fill-t x MaxDemon
Mixing&mastering : Harsha Bee
Thumbnail edit : BoomMusic


චේතනාව භික්කවේයෝ කම්මං වදාමි
වාසනාව ගෙට ආවේ මිනිස්සු පද හදාවී
මේ අදහස ආවේ අලුයම ඉරු උදාවේ
බඹා කෙටුව කොටුව සරුයි
ජන්ම පත්‍ර වෙලාවේ
ඉන්නේ පැලේ කන්නේ පිලේ
මොකටද ඒ රුවල් නැවේ
ලොකු ලොකු ගස් මස් වෙනවා
බල කණු රෙඩි මොරටු පිලේ
බස් පිච්චුවේ මොරගල්ලේ
වස්කඩුවේ කඩුවේ බලේ
තිරිකුණාමලේ සිංහල ලේ
වේලුපිල්ලේ ප්‍රභා මලේ

තටු යැව්වෙත් අපි මල්ලියා
තටු කැපුවෙත් අපි
උඩ පරවියා බිම පරවියා
කූඩුව දැන් හැපී
සීනි දාලා වෙඩි තියන්න
කූඹි කාලා මැරෙන්න
භූමි දානේ අපි ගානේ පෙට්ටියේ
මිල ගෙවන්න
ටයිම් එකත් එක්ක අපිට
හැමදාමත් රේස්
මාරයත් එක්ක ජෝගිදාලා
දාන්නෙපා කේස්
කෙල්ලෝ පාරේ අදිනවා
පෞද්ගලික බස් වැනිය
එකක් missing අනිවා සුවර්
අනිත් එකේ යා හැකිය
සැප හොඳ නම් ඔයා නමින්
හදනවා මම ටජ් මහලක්
බූරු ඇඳේ අත් ට්‍රැක්ටරේ
සිංහල උලු පිරිවහලා

No කසල ඒ කුසල යේ සපල
No අපල no වසල කුණු කසල
No අකුසල වැඩි කුසල
පොල්ගොඩ ගඟේ බෙල්ල කපලා
පා කෙරුවත් නෝටි ටී
බයිසිකලේ වැඩ කිඩ ගොඩ
ඔයිල් ඕනා ටූටි
පිච්චෙන රස්නෙට කොච්චර
බිව්වත් මදි ප්ලේන්ටි
කොළඹ අංක එක මොරටුව
Super Colity Fill T

සමයං අඩෝ පැණි අරන්
වැහෙන්නේ දැන් කාලී
වැඩි කරලා අහපන් චුත
වෙන්නේ ඈලි මෑලි
අයින් වෙන්න බොසා
රොබෝ දිරවන් නෑ හෑලි
පස්සේ දොරෙන් අපිත්
පුතා රට යැව්වා කෑලි

සමයං අඩෝ පැණි අරන්
වැහෙන්නේ දැන් කාලී
වැඩි කරලා අහපන් චුත
වෙන්නේ ඈලි මෑලි
අයින් වෙන්න බොසා
රොබෝ දිරවන් නෑ හෑලි
පස්සේ දොරෙන් අපිත්
පුතා රට යැව්වා කෑලි

ආසියාවේ මුතු ඇටේ ලංකාවයි නම
හමත් කලු නැති වෙන් නෑ
සිංහල කම
අත කොලු වෙලා නිදි උඩින්
පාත්වෙන්න යන
බුදුන් වැඩි දේසේ උනත්
මුදලටයි අද බණ
ඔරවන් එන මහතුන් විකුණයි
ලංකා රට
මැද කෙස් සරු පිටින් ගෙන්නයි
සම්බාහන
පානවා මුන් බඩගින්න හංගා
මුදලට යටයි හැමදේම
රටේම වංචාව
පොල් ගෙඩිය සීයයි දැන් කන්නේ
කොහොම
ලොකු උන්ට දිනුම පොඩි උන්ට නඩුව
රට රැක්ක විරුවෝ මහා පාරේ අඬන
අපි රකින්නේ සීලේ අරමුනක් නැතිව

වැඩිමිලට විකිනෙන්නේ ජාතිවාදේ
හැම එක බල වෙනකන් ප්‍රාතිහාරේ
වැදූ අම්මා තාත්තා අද පාරක් ගානේ
කන්ඩ නැති වුනත් නැති වෙන් නෑ
කුහකමානේ
බඩගින්නට වඩා වැඩි ගිනි හිතේ
ගින්නයි
පිට රැටියට සැප බැහැලද බින්නයි
අපි ටිකෙන් ටික ලෝකෙට
වෙන්නේ සින්නයි
රට නැති උනත් වෙන්නේ
උඩ බලන් ඉන්නයි
තුන්වේල බත් කාපු රටේම පාන්
අතේ පිච්චිය නැති උනත්
ගන්නෙම කාර්
බණ කිව්වට රට පුරා වැහෙයිද බාර්
අතගාලා බලපන් තොපේ
ඇවිල්ලා අං..

සමයං අඩෝ පැණි අරන්
වැහෙන්නේ දැන් කාලී
වැඩි කරලා අහපන් චුත
වෙන්නේ ඈලි මෑලි
අයින් වෙන්න බොසා
රොබෝ දිරවන් නෑ හෑලි
පස්සේ දොරෙන් අපිත්
පුතා රට යැව්වා කෑලි

සමයං අඩෝ පැණි අරන්
වැහෙන්නේ දැන් කාලී
වැඩි කරලා අහපන් චුත
වෙන්නේ ඈලි මෑලි
අයින් වෙන්න බොසා
රොබෝ දිරවන් නෑ හෑලි
පස්සේ දොරෙන් අපිත්
පුතා රට යැව්වා කෑලි

ඇත තිත්ත වෙලා මිනිස්සු
දුවන්නේ බොරුවෙන්
දුක මිත්‍ර වෙලා දුගියා ගෙවන්නේ
කරුමේ
රතු මිශ්‍ර වෙලා කොහෙන්ද
ජාතිය වැදුවේ
අපි පිස්සෝ වෙලා දුවන්නේ
හැරුනු අතනේ
කසාවත පොරවං
විකුනා බුදුන්ගේ ධර්මේ
ඇති එකා සැප නැති
එකා ගෙවපන් කරුමේ
බුදු බණට සෙල්ලමේ මිල
කරන අරුමේ
වින කර විනාස කරපං
ස්වභාව ධර්මේ
උකුසට සින්න වෙන්නේ
අපේ මනුස්සකම්
රට ජාති ආගම් කුල භේද විකුණපන්
පිල් බෙදි මරාගමු අපි මැරෙනකන්
හැමදාම වලපල්ලේ ඇස් ඇරෙනකන්
හැත්තෑ තුනම එකම තැටියේ
අපි මේ කැර කෙව්වේ
අපෙම පහනෙන් එලියෙන්
අපිව වැනසෙව්වේ
නොදැන නෙවේ අපි දැනගෙනමයි
කිරි පෙව්වේ
අපේම වල අපි කපාගෙනමයි
දුක කිව්වේ

බේ හුඩ් එක welcome අඩෝ
අපි දන්නවා පාලි
අවුස්ස ගත්තොත් මල්ලියා
වැහෙයි අඩෝ කාලි
අයින් වෙන්න බොසා
රොබෝ දිරවන් නෑ හෑලි
පස්සේ දොරෙන් අපිත්
පුතා රට යැව්වා කෑලි

බේ හුඩ් එක welcome අඩෝ
අපි දන්නවා පාලි
අවුස්ස ගත්තොත් මල්ලියා
වැහෙයි අඩෝ කාලි
අයින් වෙන්න බොසා
රොබෝ දිරවන් නෑ හෑලි
පස්සේ දොරෙන් අපිත්
පුතා රට යැව්වා කෑලි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Badu Banda Song Lyrics - බඩු භාන්ඩ ගීතයේ පද පෙළ Badu Banda Song Lyrics - බඩු භාන්ඩ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 26, 2021 Rating: 5

0 comments:

Post a Comment