Sihina Dewduwe Song Lyrics - සිහින දෙව්දුවේ ගීතයේ පද පෙළ

Sihina Dewduwe Song Lyrics - සිහින දෙව්දුවේ ගීතයේ පද පෙළ
Song Title : Sihina Dewduwe (සිහින දෙව්දුවේ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : එම්.කේ. රොක්සාමි
තනුව : ශන්කර් ජායිකිෂන්


සිහින දෙව්දුවේ
ඔබට තුන් ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ ....//

සඳෙහි ලප තියේ
මලෙහි කටු තියේ
උපමා නෑ සසඳන්නේ
ඔබෙ නම ආදරේ

චන්දන දියෙන් දොවාලා
ඔය නළලෙ අත තියාලා
මම ඔබ ළඟයි කියාලා
දෙමි ලේ වලින් ලියාලා ....//

සිහින දෙව්දුවේ
ඔබට තුන් ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ

සඳෙහි ලප තියේ
මලෙහි කටු තියේ
උපමා නෑ සසඳන්නේ
ඔබෙ නම ආදරේ

කල්‍යාණි නමට අම පෙම්
දිවි බඳුන පුද කරන්නම්
ඉපදුණෙද භවෙක කිසියම්
මුලු සසරෙදිම ඔබෙයි මම්

අවසාන මොහොත වේවා
ඔබ ළඟදි ළඟා වේවා
ගිණි නැතිව මා දැවේවා
සිහිවටන එහි මැවේවා

සිහින දෙව්දුවේ
ඔබට තුන් ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ

සඳෙහි ලප තියේ
මලෙහි කටු තියේ
උපමා නෑ සසඳන්නේ
ඔබෙ නම ආදරේ

1964 දී තිරගතවූ "Zindagi" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "Pehle Mile The Sapno Mein" නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීයේ පද

Pahale mile the sapnon mein
Aur aaj saamane paya
Haay qurbaan jaaun
Pahale mile the sapnon mein
Aur aaj saamane paya
Haay qurbaan jaaun
Tum sang jivan aise katega
Jaise dhup sang chhaya
Haay qurbaan jaaun

Ai saanvali hasina dil
Mera tune chhina
Madahosh manzilon par
Tune sikhaaya jinaa
Ai saanvali hasina dil
Mera tune chhina
Madahosh manzilon par
Tune sikhaaya jinaa
Ek jhalak se mera muqaddar
Tune aaj chamkaya
Haay qurbaan jaaun
Pahale mile the sapnon mein
Aur aaj saamane paya
Haay qurbaan jaaun

Zulfen jo munh pe daalo
To din mein shaam kar do
Aur benaqaab nikalo
To qatl e aam kar do
Wo hii bachegaa jisako
Milegaa tere pyaar kaa saya
Haay qurbaan jaaun

Gar jhumake chalo
Tum o jaan e zindagaani
Patthar kaa bhi kalejaa
Ho jaae paani paani
Gar jhumake chalo tum
O jaan e zindagaani
Patthar kaa bhi kalejaa
Ho jaae paani paani
Gore badan par kaala
Aanchal aur rang le aaya
Haay qurbaan jaaun
Pahale mile the sapnon mein
Aur aaj saamane paya
Haay qurbaan jaaun.

पहले मिले थे सपनों में
और आज सामने पाया
हाय कुर्बान जाऊं
पहले मिले थे सपनों में
और आज सामने पाया
हाय कुर्बान जाऊं
तुम संग जीवन ऐसे कटेगा
जैसे धुप सान्ग छाया
हाय कुर्बान जाऊं

ै साँवली हसिना दिल
मेरा तूने छिना
मदहोश मंज़िलों पर
तूने सिखाया जीना
ै साँवली हसिना दिल
मेरा तूने छिना
मदहोश मंज़िलों पर
तूने सिखाया जीना
एक झलक से मेरा मुकद्दर
तूने आज चमकाया
हाय कुर्बान जाऊं
पहले मिले थे सपनों में
और आज सामने पाया
हाय कुर्बान जाऊं

ज़ुल्फ़ें जो मुँह पे डालो
तो दिन में शाम कर दो
और बेनक़ाब निकालो
तो क़त्ल ए आम कर दो
वो ही बचेगा जिसको
मिलेगा तेरे प्यार का साया
हाय कुर्बान जाऊं

गर झुमके चलो
तुम ो जान े ज़िंदगानी
पत्थर का भी कलेजा
हो जाए पानी पानी
गर झुमके चलो तुम
ो जान े ज़िंदगानी
पत्थर का भी कलेजा
हो जाए पानी पानी
गोर बदन पर काला
आँचल और रंग ले आया
हाय कुर्बान जाऊं
पहले मिले थे सपनों में
और आज सामने पाया
हाय कुर्बान जाऊं.

Song - Pahale mile the sapnon mein
Singer - Mohammed Rafi
Lyricist - Hasrat Jaipuri
Composer - Shankar Jaikishan
Movie - Zindagi 1964

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihina Dewduwe Song Lyrics - සිහින දෙව්දුවේ ගීතයේ පද පෙළ Sihina Dewduwe Song Lyrics - සිහින දෙව්දුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 27, 2021 Rating: 5

0 comments:

Post a Comment