Senehasa Illa Liyathabara Song Lyrics - සෙනෙහස ඉල්ලා ලියතඹරා ගීතයේ පද පෙළ

Senehasa Illa Liyathabara Song Lyrics - සෙනෙහස ඉල්ලා ලියතඹරා ගීතයේ පද පෙළ
Song Title : Senehasa Illa Liyathabara (සෙනෙහස ඉල්ලා ලියතඹරා)
ගායනය : මාලනී බුලත්සිංහල
පද රචනය : අශෝක කෝවිලගේ
සංගීතය : එච්.එම්.ජයවර්ධන


සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ
හඬා වැටෙනවා මියැසි කැලක්..
කපුරු මලක පෙති සිද බිද දැමුවා
මලට වඩා විශ බමර තුඩක්..

වැහි කළුවර ඇති හැන්දා සමයක
තරුමල් පිපුණලු අහස් ගැඹේ..
දේවදූතයොත් හඬා වැටෙනවා
පෙම්මල් ඉහිරුණු පාර දිගේ..

සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ
හඬා වැටෙනවා මියැසි කැලක්..
කපුරු මලක පෙති සිද බිද දැමුවා
මලට වඩා විශ බමර තුඩක්..

යෞවනයේ සිත් විෂකල ප්‍රේමය
කලියුගයේ ඇත පහල වෙලා..
අසන්මතේ සිත් වැටහෙනු නොහැකිව
පවිත්‍ර ප්‍රේමය මහළු වෙලා...

සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ
හඬා වැටෙනවා මියැසි කැලක්..
කපුරු මලක පෙති සිද බිද දැමුවා
මලට වඩා විශ බමර තුඩක්..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Senehasa Illa Liyathabara Song Lyrics - සෙනෙහස ඉල්ලා ලියතඹරා ගීතයේ පද පෙළ Senehasa Illa Liyathabara Song Lyrics - සෙනෙහස ඉල්ලා ලියතඹරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 07, 2021 Rating: 5

0 comments:

Post a Comment