Piyawuna Song Lyrics - පියවුණා ගීතයේ පද පෙළ

Piyawuna Song Lyrics - පියවුණා ගීතයේ පද පෙළ
Song Title : Piyawuna (පියවුණා)
ගායනය : ඉන්ද්‍රචාප ලියනගේ
සංගීතය : ඉන්ද්‍රචාප ලියනගේ
ගී පද : චරිත් සේනාධීර


පියවුණා දෙනෙත් නිදි මතින්
ඇවිළුණා ගිණි පුපුරු සිතිවිලි පතුළේ
ළං වුණා අඳුර සෙවණැලි මකා දමා
පියවුණා සුසුම ආ
බොහෝ
කළකට කලින්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්

කාළය ගෙවුණා අපි අපිට අහිමි කරමින්
මතකය තිබුණා නොමැකී මනසේ හැංගී
කළකට කලින් කලින් කලින්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්

යළිත් හමු වුණා නොගිය ගෙවුණු මොහොතක්
රූරා ගලනා වියලී නොමැති රුහිරු
කළකට කලින් කලින් කලින්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Piyawuna Song Lyrics - පියවුණා ගීතයේ පද පෙළ Piyawuna Song Lyrics - පියවුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 13, 2021 Rating: 5

0 comments:

Post a Comment