Pama Wadi Oba Song Lyrics - පමා වැඩියි ඔබ ගීතයේ පද පෙළ

Pama Wadi Oba Song Lyrics - පමා වැඩියි ඔබ ගීතයේ පද පෙළ
Song Title : Pama Wadi Oba (පමා වැඩියි ඔබ)
Singing : Chandana Liyanarachchi


පමා වැඩියි ඔබ පමා වැඩී
මට මුණ ගැසුනේ ඔබ පසුවී
පෙර හමුවීනම්
ඇය නොපතා මා
ඔබටම සිත පුදමීඔබටම සිත පුදමී

ඔබ සිනාසිසී එන වසන්තෙකී
ඇය මුලාවකී ගිම්හානයකී
සිත නිරතුරු පසු තැවෙනා
ඔබ සුවඳකි මන බඳිනා

ඇය අමාවකේ රළු අහස මෙනී
සොමි සදන නිතී ඔබ තාරපතී
ඇය නියඟෙකි හිත දවන
ඔබ නිල්මිණ සේ දිලෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pama Wadi Oba Song Lyrics - පමා වැඩියි ඔබ ගීතයේ පද පෙළ Pama Wadi Oba Song Lyrics - පමා වැඩියි ඔබ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 30, 2021 Rating: 5

0 comments:

Post a Comment