Your Choice Way

Oba Himi Nathi Bawa Song Lyrics - ඔබ හිමි නැති බව ගීතයේ පද පෙළ

Oba Himi Nathi Bawa Song Lyrics - ඔබ හිමි නැති බව ගීතයේ පද පෙළ
Song Title : Oba Himi Nathi Bawa (ඔබ හිමි නැති බව)
ගායනය :  චන්දන ලියනාරච්චි
සංගීතය : ප්‍රියන්ත නාවලගේ


ඔබ හිමි නැති බව දැන දැනමයි ආදරේ කළේ
මගේ හිත මට වඳ දෙන එකමයි වුණේ හැම වෙලේ
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම්

ඔබ හිමි නැති බව දැන දැනමයි ආදරේ කළේ
මගේ හිත මට වඳ දෙන එකමයි වුණේ හැම වෙලේ
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම්

සිහින බිඳෙයි කියලා රෑ එළි නොවී තියේ
අහිමි ඔයා පතලා වේදනා වැඩි වෙයි
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම්

ඉවර වුනත් අඬලා මගෙ නෙතු සැහැල්ලු වෙයි
හිතට දුකයි කියලා නුඹ මා ළඟට නොඑයි
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Himi Nathi Bawa Song Lyrics - ඔබ හිමි නැති බව ගීතයේ පද පෙළ Oba Himi Nathi Bawa Song Lyrics - ඔබ හිමි නැති බව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, August 30, 2021 Rating: 5

0 comments:

Post a Comment